Monday, August 5, 2013

නිරුවතින් පාර දිගේ.....


මං ඇවිදගෙන ගියා දිගටම......
දිගටම.......
ඈත දුපතක් මැද්දේ කහ පාට
එළි ගොඩක්......මැද party ක්...
ගියා ලගටම.....
එගොඩ වෙන්න බෑ...... 
දියවන්නාව.....ගබුරුයි......දරුණුයි.......

4 comments:

  1. නියම නිර්මාණයක් ඒ පැත්තට ගිහින් ආවේ

    ReplyDelete
  2. මාතලන්ට තව තව සොයා ගැනිම් දැකිමට වාසනාව උදා වේවා!

    ReplyDelete
  3. මාතලන් උබ සීන්ඩියේ මේක එල්ලුවට රස්තියාදුවාගගේ ප්‍රනාමය....

    ReplyDelete

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews

Gossip & Education