Wednesday, June 12, 2013

" පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි............."


මෑතක මා කියවූ සුපිරිම කෙටි කතාවක්... - "වැටහීම" - සුපිරි කෙටි කතාවක්

මේකත් ඉවාන් පවුලූෂාගෙන්මයි

උපුටාගැන්ම.....

සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.

මම දොර වහගෙන එලියට එනකොට මට ඇහුනා දෙන්නා මොනවද කතාවෙනවා, මම යන්නේ නැතුව කන්දීගෙන හිටියේ ඒ මොකක්ද කියලා අහගන්න.

" දැට් ඉස් වෙරි තෘ වට් මිනිස්ටර් එස්.බී. සෙඩ් "

" මොකක්ද සර් "

"ඇයි කිව්වේ අර  බාහිර උපාධි කාරයෝ නම් මහා කාලකන්නි ටිකක් කියලා"

"එක්සෑක්ලි "

උපුටාගැන්ම අවසන්.....

මෙතනින් කියවා විඳින්න...

3 comments:

  1. උඹ මේ කරන වැඩේ රටක් වටිනවා බං

    ReplyDelete
  2. ඇත්ත , මාතලන් දුන්නු ප්‍රචාරේ නැත්තම් මේක කියවන අය මීට වඩා ගොඩක් අඩුයි.
    කතාවටම ගැලපෙන පින්තූරේ, මට බැරිවුණා ඇත්තටම ගැලපෙන පින්තුරයක් හොයාගන්න.

    ReplyDelete

Followers

Powered By Blogger