Wednesday, June 12, 2013

" පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි............."


මෑතක මා කියවූ සුපිරිම කෙටි කතාවක්... - "වැටහීම" - සුපිරි කෙටි කතාවක්

මේකත් ඉවාන් පවුලූෂාගෙන්මයි

උපුටාගැන්ම.....

සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.

මම දොර වහගෙන එලියට එනකොට මට ඇහුනා දෙන්නා මොනවද කතාවෙනවා, මම යන්නේ නැතුව කන්දීගෙන හිටියේ ඒ මොකක්ද කියලා අහගන්න.

" දැට් ඉස් වෙරි තෘ වට් මිනිස්ටර් එස්.බී. සෙඩ් "

" මොකක්ද සර් "

"ඇයි කිව්වේ අර  බාහිර උපාධි කාරයෝ නම් මහා කාලකන්නි ටිකක් කියලා"

"එක්සෑක්ලි "

උපුටාගැන්ම අවසන්.....

මෙතනින් කියවා විඳින්න...

3 comments:

  1. උඹ මේ කරන වැඩේ රටක් වටිනවා බං

    ReplyDelete
  2. ඇත්ත , මාතලන් දුන්නු ප්‍රචාරේ නැත්තම් මේක කියවන අය මීට වඩා ගොඩක් අඩුයි.
    කතාවටම ගැලපෙන පින්තූරේ, මට බැරිවුණා ඇත්තටම ගැලපෙන පින්තුරයක් හොයාගන්න.

    ReplyDelete
  3. Istuti..ubata..
    Pissu..hadai..massa..marai..
    Jayawewa.

    ReplyDelete

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews

Gossip & Education