Saturday, March 16, 2013

හාවයි ඉබ්බයි 16+



හාවාගෙයි ඉබ්බගෙයි රෙස් එක ගැන පොඩි කාළේ ඉඳන් එක එක වර්ෂන් වල කතා අහලා තිබුනත් මෝබයිල් මෑන් කියලා එකෙක්, අළුත්ම වර්ෂන් එකක් ලියලා තියෙනවා. එයානම් කියන්නේ මේක 16+ කියලා. ඒ නිසා එහෙම අය මේක බලලා අහක්කවෙලා, පොඩි යටත් කියලා දෙනවද කියන එක තීරණය කරන්න.

කථාව මෙතනින් බලන්න පුළුවන්....

1 comment:

  1. මේක මෙතන්ට අදාල නැති දෙයක් මගේ හිතේ. කමක් නෑ මට ඉක්මනනට රිප්ලයි එකක් දෙන්න. මට පොඩි ප්‍රශ්නයක්. මං බ්ලෝග් එකක් හදන්න ගියා. new blog ගිහින් blog එකේ title එක දීලා address එක දුන්නාම Sorry, this blog address is not available කියල එනවානේ. දහ පහලොස් සැරයක් වෙනස් කර කර දුන්නත් හරි යන් නෑනේ. මෙකද කරන්නේ?

    ReplyDelete

Followers

Powered By Blogger