Friday, February 15, 2013

නාකි වැලංටයින්.....




හැලපයා
නාකි වැලන්ටයින් කිව්වම මම ගැන දන්න උන් හිතයි මේ මං ගැන ලියනවයි කියලා. නෑ මේ ලියන්නේ හැලපයා ගැන. මම හැලපයා ගැන ලිව්වද නැද්ද කියලා මට මතකයක් නෑ. මොකෝ මාත් හැලපයා වගේම නිසා. ඒත් මූ නම් මාර පොරක්. ඔහේලට මතකෙයි ඔබා මාමා. හරියට අන්න ඒ වගේමයි ලිවිල්ල. මූනත්තහඩුවත් ඒ වගේ ටිකක්. පොර වැලංටයින් දවසේ පොඩි ආතල් එකක් අරගෙන. ගිහිල්ලා කියවල බලල කියන්නකෝ. හැලප රහද නැතිද කියලා.

කැමති එකෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න.

නොයන්නේ නම් පින නැති උන්. ඒ තරමට රහයි... හැලප...

4 comments:

  1. Koo ban helapa kade dhenata nam wahalaa wageyi ..:-(

    ReplyDelete
  2. මාතලනෝ මේකා වැල ටියුං කතාව මකලා...හයියූ සල්ලි..මේක දැන් මෙතැන තැබීමෙන් පළක් නැත.

    ReplyDelete
  3. ඌට හැලපයා කියන්නේ නිකංයැ බං. පට්ට හැලපයියා... අපරදේ සල්ලි...

    ReplyDelete
  4. හැලපයා ට අපගේ බලවත් විරෝධය

    ReplyDelete

Followers

Powered By Blogger