Tuesday, February 12, 2013

පොල්හොරකමේ ඇත්ත කතාව...




කතාව කිව්වට මේක කවියක්. කවියක තියෙන රසය තමයි ළොකු කතාවක් කෙටියෙන් කියන එක. කව් රස නොදන්න අය මට නම් පෙනෙන්නේ ගීයකත් නියම රසය නොවිඳිනා පිරිසක් ලෙසයි. පෙම් කවි වලට වඩා මම කැමති රැඩිකල් කවි වලට එහෙම කයි පද බඳින කෙනෙක්, පොල් හොරකම් කරපු කෙල්ල ගැන ලස්සන කවියක් ලියලා තියෙනවා. පුළුවන්නම් ගිහින් අගයිමක් කරන්න.

කයිය බලන්න.. මෙතනින් යන්න...

5 comments:

  1. Attractive heading දාල visitors ලා වැඩි කොරගන්න හදන්නේ නැතිව වැදගත් යමක් දාන්න.. නැතිනම් නිකන් ඉන්න

    ReplyDelete
    Replies
    1. මාතලන් මෙහෙම හොයා දෙන හින්ද තමයි අපි වගේ නොදන්නා අයට මේවා කියවා රසවිදින්න ලැබෙන්නෙ ඇනෝ බබෝ.

      Delete
  2. ඔහේට වැඩක් නැති උනාට මට වැඩක් තියෙනවා...

    ReplyDelete
  3. හොඳ ලිපියක් යාලුවා..

    ReplyDelete
  4. ඇනෝ නොදන්නවා උනත් ඔබේ මග පෙන්වීම අපටද උපකාරයක් වී තිබෙනවා.
    ************
    සුළගේ ගිය කවි බ්ලොගයේ අඩුවක් තිබෙනවා. එහි Followers එකක් සොයා ගන්න බැරි වූවා. ඔබගේ පොස්ටුව නිසා අපි ගියත්, එතනින් පසුව ඔහු නැවත හුදකලා වේවි. මොකද හිතෙන්නේ. ඔබ ලඟ ඇති ඉ-ලිපිනයෙන් හෝ උපදෙසක් ඔහුට දෙන්න.
    ************

    ReplyDelete

Followers

Powered By Blogger