Tuesday, January 8, 2013

අළුත් සිංඩියක්




සිංහලයා සිංඩිය නමින් අළුත් සිංඩියක් පටන් අරගෙන. ඉතින් සින්ඩියට කින්ඩිය නොදා ඔහේලගේ බොගවලුත් එතන ගිහින් දාන එකයි තියෙන්නේ. මම පටන් ගත්තෙත් නිකං මෙව්වා එකට වගේනේ. ඒත් දැන් මාර මේකක් තියෙන්නේ මේකට. ඒ නිසා එයාටත් සහාහයක් ලබා දෙමු.. සිංහලයා කිව්වට මම දැක්කා බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ භාෂාවල ඒවත් එල්ලන් ඉන්නවා..

මෙතනින් ගිහින් එල්ලෙන්නකෝ..

6 comments:

  1. මාතලං මේක පරන එක නොවෙයිද? ඒ වගේමනේ පේන්නේ...නවකයන්ට අත දෙන නුඔට බොහොම ස්තුතියි

    ReplyDelete
  2. ලිංකුව වැඩ නැතෝ

    ReplyDelete
    Replies
    1. මුරගල සින්ඩියේත් සහෘද සින්ඩියක් තමා සිංහලයා සින්ඩිය මේ ලින්ක් යන්න මාතලන් ලින්ක් එක දෙනකකම් මාතලන් තරහ නැහැනේ
      http://sinhalayasindiya.blogspot.com/

      Delete
  3. balako meka link eka dala nehene

    Muragalak thibuna nisa hodaaa.

    ReplyDelete
  4. ඔබේ සහයෝගයට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  5. ඔබ ඉතා හොඳ සේවයක් කරන්නේ.

    ReplyDelete

Followers

Powered By Blogger