Tuesday, January 1, 2013

දේශීයත්වය ගැන හොඳ ළිපියක්..



අපේ රටේ මිනිස්සු ළෝකේ අනිත් අයට වඩා වෙනස් කියලා ජනප්‍රිය ඇඩ් එකක් යන්නේ, අපේ රටේ අභිමානය ගැන කියන්න. ඒත් අපේ රටේ මිනිස්සු අපේ රටේ දේ ගැනවත් කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ බව හොඳට පේනවා සිරසෙ 'ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" වැඩ සටහනට එන අය දෙන උත්තර දැක්කම. විශේෂයෙන් අපේ දේශීය කලාව, ඉතිහාසය, ඇදහිලි, වගේ නොයෙක් දේ ගැන කිසිම දැණුමක් නෑ. සීගිරිය ගැන ඇහුවොත් කාෂ්‍යප ගැන කියන්න දන්නෙ නෑ.

එහෙම රටක "වස්කවි" ගැන ඉතා වටිනා ලිපියක් ලියලා තියෙනවා ජෝතිෂ මල්ලි. එයත් කාලෙක පටන් බ්ලොග් ලියන් කෙනෙක්. ජෝතිශය ගැන ඔබේ මතය කුමක් වූවත් මේවන් දේ ගැන දැණීමක් ලබා ගැනීමෙන් කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ. බුද්ධියට යමක් එක්වනවා හැර. මෙතනින් ගිහින් බලන්න. මම කියන්නෙ බොරුවක්ද කියලා.

No comments:

Post a Comment

Followers

Powered By Blogger