Tuesday, January 22, 2013

ඈනුම් අරින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව



"කඳු" නමින්, බිබිල පැත්තේ කෙල්ලෙක් අමුතුම ආරේ කයි පබඳිනවා දැන් කාලෙක ඉඳන් මමත් හැමදාම රස විඳිනවා. එයාට එයාගෙම ඉට්ටැයිල් එකක් තියෙනවා. කයි කිව්වම අරහං අය වගේම කවිවලට වඳින පුදන සෙට් එකකුත් බොග දාන, බොග සුවඳ බලන අය අතරේ ඉන්නවනේ. අන්න ඒ අය මෙතනින් බලලා. එයාව පොඩ්ඩක් දිරිමත් කරලා එන්න.

8 comments:

  1. කඳු වලට මං ගොඩවෙනවා...ඒත් ඒකිගෙන් නෑ කිසිම ප්‍රතිචාරයක් අල්ලලා දැම්මා ඒ හින්දා.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා.. උඹට බය ඇති :D

      Delete
    2. ඇයි අර 'ස්තූතියි..', 'බොහොම ස්තූතියි..' කියල උත්තර දෙන්නෙ :) :)

      මා පාළු පාරක්
      රිසිද එහි ඇවිදින්න
      මිනිස් අතින් ගිලී මිදී
      කඳු මුදුන් අතර සැඟ ව යන

      නගරයේ පටු දූවිලි ඉම ද
      ඉසියුම් මලක් වී හිඳින
      වැස්සට හිස නමා තෙමෙන
      පොළොවට මන්ද හස පාන

      ඉතින් ඒ මගේ හැටි
      නිශ්චලතාවයෙහි ගිලෙන
      ථේරි ගාථාවක් වගේ වැයෙන

      Delete
  2. කදු මමත් නිහඩවම රස විඳිනව. නමුත් සමහර වෙලාවට ෆාස්ට් වැඩියි වගේ. මම කීවේ කවි ගොඩක් ලග ලගම දාන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... මමත් කියලා තියෙනවා....

      Delete
    2. කවි ෆැක්ටරියක් ඇත මෙහි
      කවි සූකිරි හදන මිහිරි... :)

      Delete
  3. ඔය කවි බෝලෙට මාත් උම්මා
    දෙනවා පුළු පුළුවන් වෙලාවට...:)

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් උම්මා දීපන් මචන් !!!

      Delete

Followers

Powered By Blogger