Thursday, December 13, 2012

සුපිරි බ්ලොග් අඩවියක්...



බ්ලොග් ළෝකෙ කියවන්න දෙයක් නෑ කියලා අඬන අය බොහෝයි. ඒ වගේම බුකියෙ වගේම වැඩිපුර තියෙන්නේ. කිසිම නිර්මාණාත්මක වටිනකමක් නැති හරසුන් බ්ලොග් අඩවි. එවන් පරිසරයක "යඳමින් බැද" නමින් ලියැවෙන බ්ලොග් අඩවිය ඉතා උසස් මට්ටමේ බ්ලොග් අඩවියක් ලෙස හඳුන්වා දිය හැකියි. අද අවශ්‍යව ඇත්තේ මෙවැනි අයයි. අනෙක් කරුණ ඇය තරුණියක් වීම. අප රට ජල කළමණාකරනය ගැන ලියු ලිපිය පුවත් පතක පලවන් ළිපි වලටත් වඩා ඉතා උසස් මට්ටමේ ළිපියක්. අපේ යුතුකම් ඇය වන් අයට අපේ සහාය ලබාදී ඔවුන් දිරිමත් කිරීමයි. ඔබ ඒ යුතුකම ඉටුකරනු ඇතිඇයි මා උදක්ම බලාපොරොත්තු වෙමි.

ළිපිය මෙතනින් බලන්න..

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මතලන් ඔබ නිවැරදිය.එවන් තරුණියකට වටිනා කමක් දිම පිළිබඳව ඔබවද අගය කරමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න

    ReplyDelete
  3. මාගේ ඉහත ලිපිය ඇතුලු ලිපි කිහිපයක් වැරැදීමකින් මැකී ගියා. නමුත් එය නැවත මා අදම (23) post කරනවා.

    ReplyDelete

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews

Gossip & Education