29 දා භූමීකම්පාවක් එන කතාවක් හෝ ගාලා යනවනේ. හැමෝම කතාවෙන්නේ එයිද නෝ එයිද, කොහොමද එහෙම කියන්නේ. කවුද කියපු එකා වගේ මනස්ගාත. හදිස්සියෙවත් ආවොත් මොකද කරන්නේ කියලා එකෙක්වත් දන්නෙ නෑ. ඒ හින්දා කුණුහබ්බ කතා කර කර ඉන්න වෙලාවේ, මෙන්න මේ ළිපිය කියවලා දැණුවත් උනාම කාටත් හොඳයි..
ළිපිය මෙතනින් බලන්න
No comments:
Post a Comment