Sunday, November 4, 2012

කොන්ඩම්….


කළු කියලා එකෙක් කවි කියලා හිතාගෙන මොනවදෝ ලියනවා. අද නම් පට්ටම එකක් ලියලා තියෙනවා. ගිහින් බලන්නකෝ ඔහේලටත් තේරෙනවද කියලා, එයා කියන දේ....


දා ගත්තා,  වැඩේ කරා
හරි ලේසියි, වීසි කරා…
බ්‍රෑන්ඩ් එකත් තරු හතරේ
පටි ඉරලයි වීසි කලේ…
අලුත්ම එක නඩු බඩුවක්
දා ගත්තෙත් තදට තදේ…




ඉතිරිය මෙතනින් බලන්න..

2 comments:

Followers

Powered By Blogger