Tuesday, November 27, 2012

නගා මැරුව අලේ.....




ඉතාම රසවත් ඒ වගේම වටිනා පෝස්ට් එකක් කියවන්න ලැබුනා අහම්බෙන්.. චන්දනගේ සටහන් කියලා බොගක, ලියන්නේ චන්දන වෙන්න ඕන....

උපුටාගැන්ම....


එහෙම කියපු වැද්දා ගිනි මැලයක් අවුලුවන්ට කළමනා එක්කාසු කරන අතරේ වැදී කෙල්ල නිස්කලන්කෙ ඇණ බෑ ගෙන අර ඇන්න ආපු වැල් දෙපට තනි ලනුවක් වෙන්ට ගොතන්ට ගත්තා. ඕනවට එපාවට ඒ දිහා බලාපු වැදී කොල්ල,

"මොකෑ උඹ තනන්නේ"

"ඇයි බොට පෙන්නේ නැද්ද.. මං නියඳ ලනුවක් ගොතන වග"

"ඕක ගොතපන් බොට සහේ යන්ට මිනිහෙක් හදි ගැහුනා යින් පහු"

නියඳ ලනුව ගොතල අහක වෙච්චි ඈ ඒක උඩට උස්සල හැඩ බැලුවේ අඩුවක් ඇද්ද දැන ගන්ට වගේ.  ඉන් පස්සේ තමන්ගේ සහෝදරයා ගාවට ගිහින්,

"නැගිටපන් අයියන්ඩි.. මේ නියඳ ලනුව දිග ඇද්ද බලන්ට"  කිව්වම වැදි කොල්ල උන් තැනින් නැගිට්ටේ මේකිට මොකක්ද වෙලා ඇත්තේ කියල හිතමින්.

සහෝදරයාගේ ඉනේ නියඳ ලනුව ගැට ගහපු ඈ

"දැන් ඉතින් උඹ තමයි මගේ මිනිහා"


උපුටාගැන්ම අවසන්....

ඔබත් මෙතනින් ගොස් බලන්න.

4 comments:

  1. හපොයි...ඒ අයගේ චාරිත්‍ර හරි පුදුම විදිහේ ඒවා.කෙල්ල මැරැන එකට මට දුකයි..

    ReplyDelete
    Replies
    1. කොහොමත් කෙල්ලෝ ගැන අපට දුකයි නේන්නම්...

      Delete
  2. චන්දනයා කොහොමත් සුපිරි බුවෙක් නොවැ. ඌ අපේ බ්ලොග් ලෝකෙ එලිය කරන මානවයෙක්. ජයෙන් ජය!

    ReplyDelete

Followers

Powered By Blogger