Sunday, December 2, 2012

රනිල් එදිරිව සිරස සහ සජිත් වෙනුවෙන් සිරස


මගේ අළුත්ම පොස්ට් එක ගැන වෙනස් මතයක් දරන්නෙකුට හෝ එ ගැන ප්‍රශ්ණ කරන්නෙකුට මා පිළිතුරු දිය යුතු නැත. මාගේ පිළිතුර අඩංගු ළිපියක් 365 නැමැති බ්ලොග් අඩවියේ පළකොට ඇත.


උපුටාගැන්ම....


සජිත් යනු මේ අවස්ථාවේ කාගේ හෝ එල්ලී ගොඩ යාමට යත්න දරිමින් සිටින, දෙවැනි ප්‍රේමදාස කෙනෙකු නොව දෙවැන් ෆොන්සේකා කෙනෙකි. පළමුව පක්ෂයෙන් ඉඩක් ස්වභාවයෙන් ලැබේ යැයි විශ්වාස කළේය. එසේ නොවන විට පක්ෂය දෙකඩ කරමින් පක්ෂපාත කණ්ඩායමක් නිර්මාණය කර ගත්තේය. නමුත්, අද වන විට ඔහු කඩාගෙන ගිය පක්ෂයේ කණ්ඩායම ද යළිත් ගඩාගෙන ගොස් ඇත. කරූ විසින් සජිත් අත්හැරියේය. මෛත්‍රී ගුණරත්න, ශිරාල්, රෝසි ආදීන් සජිත් සමග වැඩි ඇයි හොදයියක් නොමැත. 2012 සම්මේලනයේදී ප්‍රමාදවී පැමිණි දයාසිරි සජිත්ගේ කතාවටත් පෙරම නැගිට ගියේය. දයාසිරිට ද දැන් සජිත් යනු පොර ටෝක් පමණක් ඇති, කිසිවක් කර කියා ගත හැකි අයෙක් නොවන බැව් වැටහී ඇතැයි විශ්වාස කරමි. පරිණත නොවූ ළදරුවෙකු විසින් තම පියාගෙන් ගෘහ මූලික කම ඉල්ලා සිටින්නාක් සේ ‘මමත් බඩු පෙන්නන්නම්‘ යැයි කියමින් ජනාධිපති අපේක්ෂක කම අයැද සිටින සජිත් තමන්ට බා ගැනීම තුළින් ඉතිහාසය පුරා මහරාජාගේ සිහිනය වූ, ක්‍රියාකාරී දේශපාලනයකින් වියුක්තව රට පාලනය කිරීමේ හා මෙහෙයවීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වෙතැයි ඔහු විශ්වාස කරයි. 


උපුටාගැම අවසන්......

ඉතිරිය මෙතනින් බලන්න...

No comments:

Post a Comment

Followers

Powered By Blogger