Monday, September 3, 2012

සමනළ විප්ලවය - The Butterfly Reveloution

අද පටන් අළුත් දෙයක් ආරම්බ කරන්න හිතුනා. ඒ තමයි කියවිය යුතුයි කියලා මට හිතෙන බ්ලොග් වලට පොඩි සප් එකක් දෙන්න, කොටින්ම මේක ඒ අයට දෙන සහයෝගයක් කියලයි මම හිතන්නේ. දේශපාළන නවකතාවක් විදියට ලියවෙන මේ අළුත් වෙබ් අඩවිය ලියන්නේ කවුද කියලා අද වෙනකොට එක එක අය මත පල කරනවා, ඒ කෙසේ වෙතත්, ඉතා උසස් මට්ටමේ බ්ලොග් එකක් විදියට මේ බ්ලොග් අඩවිය හඳුන්වා දෙන්න පුළුවන් ඔබත් මෙතනින් පිවිස බලන්න -

සමනළ විප්ලවය - The Butterfly Revolution

උපුටාගැනීම -

(17) පශ්චාත්-සහස්‍රක ආදර කතාවක් (18+) || A post-millennium love story (18+)

  • කාලය: 2004, සමාන්තර විශ්වය
  • ස්ථානය: කිතුල්ගල, සබරගමුව පළාත, ලංකාව
**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව)**********

2 comments:

  1. An intriguing discussion is worth comment. I do believe that
    you ought to publish more on this topic, it may not be
    a taboo subject but usually people do not speak about such subjects.
    To the next! Kind regards!!

    Here is my weblog retrobeurs

    ReplyDelete
  2. Its not my first time to visit this web page,
    i am browsing this site dailly and obtain nice information from here
    everyday.

    Also visit my site - vakantiehuisje frankrijk

    ReplyDelete

Followers

Powered By Blogger