Thursday, September 20, 2012

ඉතිහාසය - නැවත කියවීම


ඉනාමළුවේ බුද්ධදාස කියලා ළොක්කෙක් (අමනාප නැතයි සිතමි) අලුත් බ්ලොහ් එකක් පටන් අරගෙන, "ඉතිහාසය - නැවත කියවීම" නමින්. එයා ඊ මේල් එකකුත් එවලා තිබුනා සහයෝගයක් දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කලත් නැතත්, මාතලන් හොඳ දේට කවදත් තැනක් දෙනවමයි.

ඇත්තටම හරි අපූරු බ්ලොග් අඩවියක්, උන්නැහේ කියන්නේ එයා අසරණ ගොවියෙක්ලු, ඓතිහාසික කතන්දර කියන්නලු ලැස්ති වෙන්නේ. දේශපාලන ප්‍රහසනයක් බවයි පෙනෙන්නේ. ලොක්කට කියන්න තියෙන්නේ අර කතන්දර මහත්තයා කියලා තියෙනව වගේ ආරම්බ කරන දේ නෙමෙයි පවත්වාගෙන යන එක තමයි වටින්නේ.

ඇත්තටම රහයි. ඔබත් ගිහින් බලා ඔහුව දිරි ගන්වන්න.

ඉතිහාසය - නැවත කියවීම 


No comments:

Post a Comment

Followers

Powered By Blogger