Wednesday, December 14, 2011

කෙල්ල කොල්ලට කියපු කවිය



බලන්න කරපු දේ...
අම්මිලා නැති උනත්
ඔයාව ගන්න අකමැති
කාමරේට..
ඔන්න ඕකනේ..
"වෙරළු මල්" සුවඳයි
කාමරේම...
අනේ මන්දා
නෝටියා...

27 comments:

  1. වෙරළු මල් සුවඳ :-P :-P

    ReplyDelete
  2. වෙරලුමල් සුවද සෙන්ට් තියනවද?අහ් මම් ඇහුවමයි.

    ReplyDelete
  3. ඈ බං ගෑනු ලමයි මොකද ඔය වෙරළු මල් සුවඳට ඔය තරම් ආසා ......

    @න දී,
    කතාව තේරිලා නැද්ද මන්දා .......

    ReplyDelete
  4. ඒ සෙන්ට් එක ඕනතරම් දෙන්නම්කො

    ReplyDelete
  5. @ නදී
    ඔහේ තාම සින්ගල්ද ඩබල්ද...?

    ReplyDelete
  6. @ පන්සල් හංදිය
    වෙලලු ලතයිනේ ඇබුල් උනත්...

    ReplyDelete
  7. මැක්ස! ඊට වඩා කියන්න දෙයක් නෑ.
    @නදී
    මෙහෙමයි ඔය සෙන්ට් එකක් නෙවේ..... එක්කෝ ඕන්නෑ.

    ReplyDelete
  8. @ රාජ්
    පොඩි කාළේ මතක් උනා :) :)

    ReplyDelete
  9. @ අසරණයා
    වල් පඳුර...

    ReplyDelete
  10. බකස් ගාලා හිනා ගියා වෙරළු මල් සුවඳෙ කතාව අහලා....
    එක "නංගි කෙනෙක්" මට දවසක් කියනවා... වෙරළු ගහක් යටින් යන යන වෙලාවක් පාසා මාව මතක් වෙනවලු....
    අනේ ඒ සුන්දර අතීතෙ.....

    පට්ට කතාව.... ආයෙ හෝදන්න දෙයක් නෑ....

    ඇල්

    ReplyDelete
  11. @ ආරියන්නද
    එච්චරම හොඳ අයියා කෙනෙක් නෙමෙයි වගේ...

    ReplyDelete
  12. කියලා වැඩක් නෑ.. නෝටියෙක් ම තමා.. කාමරේ පුරාම මක් කොළා ද හැබෑටම..?

    ReplyDelete
  13. අනේ කියන්නකෝ හරියට තේරුම.. මම නම් ඩබල්.. ඒ උනාට වෙරලු මල් ගැන දන්නේ නැනේ :-/

    කවිය ලස්සන ඇති කියලා හිතෙනවා :-)

    ReplyDelete
  14. වෙරළු මලක් මම දන්නේ නැ. අනේ අර ගිටාර් එක ගහල සින්දුවක් කිව්වනම්, කොච්චර ශෝයිද?

    ReplyDelete
  15. @ චතුර විජේකෝන්
    නෝටිම නෝටී කොල්ලෙක් නේ..

    ReplyDelete
  16. @ ඇනෝ
    ඩබල්ද...? අපෝ මේක හරිම ස්ලෝ සබන් එකක්නේ...
    හබීගෙන් අහනවා, ඒත් දන්නේ නැත්නම්, ඊයක් එවනවා කියලා දෙන්න..

    ReplyDelete
  17. @ ගිම්හානී
    ඔහේ මේක නොදන්න එක සාධාරනයි.. සිංදු කියලා,,,, සිංදු කියලා.. ඒකනේ අර සුවඳ එන්නේ...

    ReplyDelete
  18. වෙරළු මල් සුවඳ පිලිබඳ විශාල ගැටළුවක් පැන නැගී ඇති බව පෙ‍නේ, කාගේත් දැන ගැනීම පිලිබඳව එය පැවසීමට මා හට සිත් විය, වෙරළු මල් සුවඳ පැමිණෙන්නෙ වෙරළු මල් වලින් පමණක්ම නොවේ පිරිමියකුගේ ධාතුවල සුවඳද මේ කියනා වෙරළු මල් සුවඳට සමාන වේ .....

    (දැන් අහන්න එපා ධාතු කියන්නෙ මොනාද කියලා)

    ReplyDelete
  19. මේ ගැන විශ්වාසයක් නැතිනං කසාදයක් ගැහැණියෙකුට තම සැමියාගේද, එසේත් නොමැති කෙල්ලෙක් නං තමා හාද වී සිටින කොලු ගැටයාගෙන්ද විමසිය හැකිය ......

    එසේත් නොමැති නං ......

    (නිකමට වගේ 119 ට කතා කරලා බලන්න)

    ReplyDelete
  20. පිලිතුරු කව--

    පාඩම් කරන සඳ
    ඔබ ඇවිත් දැවටී

    බිඳ මගේ දැහැන
    උඩු යටිකුරු කර මගේ සෙනසුන

    තණපටද සුසිනිඳු යට ඇඳුමද ඇඳමත වැතිර ඇත.

    ආසයි සිපගන්න
    අලුත් මාලු සුවඳයි ඔබේ මුව!

    ReplyDelete
  21. @ ඇනෝ
    බොහොම සිතූතියි වැදගත් විදියට මැදිහත් උනාට..

    ReplyDelete
  22. @ ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
    නයිස් වන්.. අළුත් මාළු සුවඳ..
    ලස්සනයි කයිය..

    ReplyDelete
  23. මමත් ඩබ්ල්. ඒත් වෙරළු මල් සුවඳ හොයලා බලන්න වෙනවා ඒවා අරවයේ සුවඳමද කියලා...... :D

    ReplyDelete
  24. වෙරළු මල් සුවඳ....ගැන තාම සිංදුවක් ලිව්වේ නැ වගේ කවුරැත්.....

    ReplyDelete

Followers

Powered By Blogger