Sunday, October 23, 2011

Lull එකේ ලියමි

by - Saayaa (Janarala)


බණ්ඩාරනායක මළා
වෙඩි වැදිලා
 අගමැති උනා
සිරිමා
විජේ මළා
වෙඩි වැදිලා
ජනාධිපති උනා
චන්ද්‍රිකා
ඇතුලත්මුදලි මළා
වෙඩි වැදිලා
 මිනිස්ටර් උනා
ශ්‍රීමතී
ගාමිනී මළා
බෝම්බෙන්
ශ්‍රීමා ඉල්ලුවා ඡන්දේ
ජෙයරාජ් මළා
බෝම්බෙන්
සුදර්ශනිත් ඇමතිනියක් උනා
ජෙනරාල් ගියා
හිරේ
අනෝමා චරිතයක් උනා
භාරත මළා
වෙඩි කාලා
පොලිටික්ස් වලට එනවලු
හිරුණිකත්
ලල් ලල් මාර ලල්
පොලිටික්ස් මාර ලල්

6 comments:

  1. ලල් ලල් ලල් ලොල් ලොල්.....

    ReplyDelete
  2. ලල් ලල් මාර ලල්
    එහෙනම් ඒවි එහෙටත් ගල් මුල්
    ලල් ලල් මාර ලල්
    පහුවෙලා එයත් කාගනීවි කුලල්

    ReplyDelete
  3. දැන ගියොත් කතරගම නැත්නම් අතරමග

    ReplyDelete
  4. හොඳයිනේ පාර්ලිමේන්තුව ලස්සන කෙල්ලන්ගෙන් පිරිලා තියෙයි.

    ReplyDelete
  5. a ahama awa hamoma nawa adagana......

    ReplyDelete
  6. ඉන්දියාවෙ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ, පිලිපීනයේ අයත් එකතු කලොත් ලැයිස්තුව හෙන දිගයි,

    සමහර උන්දල තම සැමියව මරපු එකාව හොයන්නත් වැඩි උනන්දුවක් නෑ, පාර්ලිමේන්තු ආවට පස්සෙ, යටි හිතින් ඌට තෑන්ක් කරනවද දන්නෙත් නෑ,

    ReplyDelete

Followers

Powered By Blogger