Wednesday, October 5, 2011

සෙවනැල්ල


by - Gimhani Jayalath



මට ඔබ මුණ ගැසුනාට පසු
මා මගේ සෙවනැල්ල දුටුවේ නැත...
ඒ ඔබ මා පසු පසම සෙවනැල්ල මෙන්
සිටි බැවිනි.

අද මම මගෙ සෙවනැල්ල
හොඳින් දකිමි.
ඒ ඔබ මා ලඟ
නැති බැවිනි.

2 comments:

  1. මොකෑ කෙල්ලේ මේ...?

    ReplyDelete
  2. මං අහන්නෙත් ඒකමයි. මොකෑ මේ වෙන්නේ

    ReplyDelete

Followers

Powered By Blogger