මාතලන්ගෙ සින්ඩිය
මගේ පහසුවට සහ ඔබට අත දීමට.....
Pages
Home
අඩවිය එකතු කිරීම
Wednesday, October 5, 2011
සෙවනැල්ල
by - Gimhani Jayalath
මට ඔබ මුණ ගැසුනාට පසු
මා මගේ සෙවනැල්ල දුටුවේ නැත...
ඒ ඔබ මා පසු පසම සෙවනැල්ල මෙන්
සිටි බැවිනි.
අද මම මගෙ සෙවනැල්ල
හොඳින් දකිමි.
ඒ ඔබ මා ලඟ
නැති බැවිනි.
2 comments:
මාතලන්
October 5, 2011 at 10:56 PM
මොකෑ කෙල්ලේ මේ...?
Reply
Delete
Replies
Reply
malmi
October 6, 2011 at 9:31 PM
මං අහන්නෙත් ඒකමයි. මොකෑ මේ වෙන්නේ
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Followers
මොකෑ කෙල්ලේ මේ...?
ReplyDeleteමං අහන්නෙත් ඒකමයි. මොකෑ මේ වෙන්නේ
ReplyDelete