Monday, September 26, 2011

ගව මස්....

by - Surath (boondi.lk)

ගව මස් කන්න හොඳ නෑ බොල අහපල්ලා
කවුරුත් නොවේ ගවයෙක්මයි කියන්නේ !

ගවයන් සභාවට යවනා විඩෙන් විඩ
ගොපළු ළමයිනේ ගම්පහ දිස්ත්‍රික්කේ
දත මැද ගෙන හිඳී ටී.වී. තිර ගාව
ඊළඟ බෑන් එක "අහවල්" කාරියටයි !

2 comments:

  1. මට මතක් උනේ "ආතා අපේ" කවි. නියමයි.මම ඔය ගැන පෝස්ට් එකකුත් දාන්න හිටියත් ඉඩක් ලැබුනෙ නෑ. ඔය යකා කියල තිබුනා මූදෙ මාළු ඇල්ලුවෙ නැත්තං මාළු වැඩිවෙලා කුණුවෙලා වෙරළත් එක්ක ගදගසනව කියල. උගේ දැනුමෙ තරම තමයි! මේවගේ ගවයෝ පාර්ලිමේන්තු යවනවුන් ගොපල්ලො නෙවේ බූරුවෝ බං.

    ReplyDelete
  2. @ රාජ්
    නියම නිර්මාණය. මගෙත් බොක්කෙම වැදුනා. ඒ උනාට මගේ ප්‍රියතම පොලිටීශීයන්.. මොකෝ අනික් උන් හොරෙන් කරන ඒවා මූ ප්‍රසිද්දියේම කරනවා.

    ReplyDelete

Followers

Powered By Blogger