මගේ පහසුවට සහ ඔබට අත දීමට.....
මට මතක් උනේ "ආතා අපේ" කවි. නියමයි.මම ඔය ගැන පෝස්ට් එකකුත් දාන්න හිටියත් ඉඩක් ලැබුනෙ නෑ. ඔය යකා කියල තිබුනා මූදෙ මාළු ඇල්ලුවෙ නැත්තං මාළු වැඩිවෙලා කුණුවෙලා වෙරළත් එක්ක ගදගසනව කියල. උගේ දැනුමෙ තරම තමයි! මේවගේ ගවයෝ පාර්ලිමේන්තු යවනවුන් ගොපල්ලො නෙවේ බූරුවෝ බං.
@ රාජ්නියම නිර්මාණය. මගෙත් බොක්කෙම වැදුනා. ඒ උනාට මගේ ප්‍රියතම පොලිටීශීයන්.. මොකෝ අනික් උන් හොරෙන් කරන ඒවා මූ ප්‍රසිද්දියේම කරනවා.
මට මතක් උනේ "ආතා අපේ" කවි. නියමයි.මම ඔය ගැන පෝස්ට් එකකුත් දාන්න හිටියත් ඉඩක් ලැබුනෙ නෑ. ඔය යකා කියල තිබුනා මූදෙ මාළු ඇල්ලුවෙ නැත්තං මාළු වැඩිවෙලා කුණුවෙලා වෙරළත් එක්ක ගදගසනව කියල. උගේ දැනුමෙ තරම තමයි! මේවගේ ගවයෝ පාර්ලිමේන්තු යවනවුන් ගොපල්ලො නෙවේ බූරුවෝ බං.
ReplyDelete@ රාජ්
ReplyDeleteනියම නිර්මාණය. මගෙත් බොක්කෙම වැදුනා. ඒ උනාට මගේ ප්‍රියතම පොලිටීශීයන්.. මොකෝ අනික් උන් හොරෙන් කරන ඒවා මූ ප්‍රසිද්දියේම කරනවා.