Wednesday, July 27, 2011

මාතලන් කියවන ඒවා...


මගේ පහසුව සඳහා මමත් සින්ඩියක් අටවගත්තා.... කින්ඩි දාන්නෙ නැතිව ඔයාලගේ ඒව හරි කොලම් එකෙ තියෙනවද බලන්න.... එහෙම නැතිනම්, මගේ ඊ තැපෑලට යොමු කරන්න.... වැරදි නිවැරදි කොරන්නම්.... ඔබේ බ්ලොග් අඩවිය එකතු කිරීමට, අඩවියේ ළිපිනය ඊ තැපෑලට යොමු කරන්න.... අනික් ඒවා වගේ නෙමෙයි.. දැම්ම ගමන් බඩු.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...

මෙන්න එවන ඊ තල වැටෙන ළිපිනය -

happyjay65@gmail.com

ගල්, මුල්, මල්, වැල්, හරි, වැරදි, හොඳ, නරක කොමෙන්ට්ස් වල දාන්න...

පහළ තියෙන කෝඩ් එක ඔබේ අඩවියට එකතු කරළ පබ්ලිසිටියක් දුන්නට මම අමනාප වෙන්නෙ නෑ..


<div dir="ltr" style="text-align: left;" trbidi="on">
<div class="separator" style="clear: both; text-align: center;">
</div>
<div class="separator" style="clear: both; text-align: center;">
</div>
<div class="separator" style="clear: both; text-align: center;">
<a href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHVg1CFEPKVKROqe0n5uZ4fUsJkuAq7IZbU_lbBniGiNlNPDBhrglkTyt0y3w41vfzWF4jhMiEVCMLUnN-WLQm42GSB-ajDap0q0-WxefdYQ7VjHxMCUi7IHwIFbcOzS_hs590KgX5Hr8/s1600/Picture111.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;"><img border="0" height="158" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHVg1CFEPKVKROqe0n5uZ4fUsJkuAq7IZbU_lbBniGiNlNPDBhrglkTyt0y3w41vfzWF4jhMiEVCMLUnN-WLQm42GSB-ajDap0q0-WxefdYQ7VjHxMCUi7IHwIFbcOzS_hs590KgX5Hr8/s200/Picture111.jpg" width="200" /></a></div>
<div class="separator" style="clear: both; text-align: left;">


27 comments:

  1. එල කිරි වැඩක් මාතලන් ලොක්කා ..

    ReplyDelete
  2. අනේ මාතලන් අයියේ මාවත් ගන්නකෝ ඔයාගේ සින්ඩියට :)

    ReplyDelete
  3. @ හිස් අහස
    තෑන්ක්ස් සඳ රූ මලේ....

    ReplyDelete
  4. @ malansamarawickrama
    ඕන් උඹව දැම්ම අමුතු ඒව ගොඩට....

    ReplyDelete
  5. මාතලන් අයියේ මේ මමත් ඉන්නවා.......
    මමත් ආසයි එකතු වෙන්න.....

    ReplyDelete
  6. @ මී හරක් පිඩියා

    හරි .. ඕන් ඉන්නව අනම් මනම් ගොඩේ...

    ReplyDelete
  7. එල එල ... ඕං උඹේ ලොගෝ එක ඉස්සුව ලින්ක් එකකුත් දාන්න

    ReplyDelete
  8. @ buwa
    තෑන්ක්ස් වේවා...!!! බුවා...

    ReplyDelete
  9. පට්ට පට්ට..ඔන්න බුවා වගේ මමත් ලෝගෝ ඒක ඉස්සුවා.. :D

    ReplyDelete
  10. + ඉස්සෙල්ලා කියන්න බැරි උනා නේ..කට්ටියට ලේසි වෙන්නත් එක්ක මාතලන් අයියාගේ සින්ඩියේ ලින්ක් එකේ java-script එකක් සීන්ඩියේ කොනකම දැම්මොත් මොකද..

    ReplyDelete
  11. @ ChammA
    ටැන්කි ඔයාටත්.. මොකක්ද බන් ඒ මට තේරෙන්නේ නෑ.. ඔය කැමති කෙනෙක් දා ගත්තාවේ.. දැන් උඹ ඔය දාගත්තේ ඒවා තීලා නෙමේනේ...

    ReplyDelete
  12. ස්තූතියි මාතලන් මගේ බ්ලොග් එකත්[හිතනලන්තය]සින්ඩියට දාපු එකට.මට තේරෙන්නෑ මේ සින්ඩිය මගේ බ්ලොග් එකට දාගන්නෙ කොහොමද කියලා.ChammA කිව්වා වගේ java-script එකක් තිබ්බා නම් ලේසියි.

    ReplyDelete
  13. එ ගැන එච්චර හිතන්න එපා.. මම එහෙම් එකක් හදාගත්තොත් එවන්නම්.. මට දුක අනික් ඒවල තිබිලත් මේකට ලැබෙන ප්‍රතිචාර මදි.. ඔන්න අද මගේ පෝස්ට් එකෙත් වෙනමම දැම්ම ඔහේගේ බොග ගැන.. කවි නම් පංකාදු පහයි නෝනේ.. කවිම ලියන්න.. වැඩියෙන්..

    ReplyDelete
  14. බොහොම ස්තූතියි මාතලන්.මේ ලිපි 10 දාලා ඉවර වෙච්ච ගමන් ආයෙ කවි දානවා.

    ReplyDelete
  15. @ කාංචනා අමිලානී
    තෑන්ක්ස්...

    ReplyDelete
  16. ඔන්න මම ඔයාගේ ඇඩ් එකකුත් මගේ සයිට් එකට එකතු කළා කෝ එත් ඔයාගේ සින්ඩියේ තවම මම නැනේ

    ReplyDelete
  17. @ අම්බලම
    සමාවෙයන් ඕන් ඉන්නව දැන්...

    ReplyDelete
  18. වැඩේ හොඳයි සහෝ..
    පුළුවන්නං අපිවත් ඔය කොහෙට හරි රිංගවන්නකෝ...
    නිදුක් සහ

    හද පතුල බ්ලොග් දෙකම දාන්න පුළුවන්නං දාන්න...

    ReplyDelete
  19. @ Chathura Wijekoon
    නිදුක් අමුතුම ඒව ගොඩේද.. හද පතුල කළාබර ගොඩේද ඇත

    ReplyDelete
  20. බොහොම ස්තුතියි කිව්වා...

    ReplyDelete
  21. පුලුවන්නම් මගේ එකත් දාගත්තට කමක් නෑ rmpmcreation

    ReplyDelete
  22. @ rmpcreation

    ඔන්න වැඩේ හරි....

    ReplyDelete
  23. ම්හ් ඒ අත බැලුවා
    මහ් මේ අත බැලුවා
    මාව දාගෙන නැහැ ....

    ඇයි මේ වෙනස් කමක් අපිට :DDD

    දාගනිං ඩෝ මාවත් මොකක් හරි කැටගරියකට :DDD

    ReplyDelete
  24. @ වැප්

    තරහ අවසර හාන්දුරුවනේ... ඕන් "අමුතු ඒවා" ගොඩට දැම්ම..

    යපිට හරි පයයි අනේ....

    ReplyDelete
  25. එල මචාන්, තෑන්කූ වේවා!!!

    ReplyDelete
  26. ලොක්කා අලුතින් කෝඩ් එකකුත් දාල වගේ , ඉස්සර ඉදන් අපි දාගන හිටපු ඔයාගේ ඇඩ් එක වෙනස් කරන්න ඕන නෑ නේ. ඉදලා හිටලා දාන පොස්ට් අප්ඩේට් වෙන්නේ නැති එක තමයි ලෙඩේ.

    ReplyDelete
  27. @ අම්බලම

    ඒකට මට දොස් කියල වැඩක් නෑ. බ්ලොගර්ස්ලට තමයි ලොම්ප්ලේන් කොරන්න වෙන්නේ.. මටත් කළින් ඔහොම ප්‍රශ්න තිබුන..

    ReplyDelete

Followers

Powered By Blogger