Friday, August 26, 2011

අපේක්ෂාව


by - Gal Mal

ඇඩැප්ටරෙන් ගැලවිච්ච
බෙලෙක් කඩෙන් හැඩවෙච්ච
පෝලිමෙ ඉඳන් පිරවිච්ච
එළිය දෙන්න ගිවිසිච්ච
ලාම්පු පොඩ්ඩ පෙරලිච්ච


එම්. ඩීන්
ගල්මල්

No comments:

Post a Comment

Followers

Powered By Blogger