Tuesday, January 10, 2017

ප්‍රේමය අරුමයක්ම විය


සාර්වජනික ක්ෂේශ්ත්‍රය - මොකක්ද යකෝ ඒ...

මුලින්ම මාත කරකවලා අත ඇරලා වගේ ගියා.. බ්ලොග් ලියන කියවන අය දැකලා ඇති මෑතක පටන් හෙළ බසින් කොමෙන්ට් කොරන කීප දෙනෙක් ඉන්නවා. ඒ සෙට් එක එකතුවෙලා කරන සුපිරි බ්ලොග් අඩවියේ නම තමයි ඔය මම උඩින්ම කිව්වේ.

සර්ව සම්පූර්ණ බ්ලොග් අඩවියක් කිව්වොත් නිවැරදියි. බස බොහෝම සරළයි වගේම රසයි, ඉදිරිපත් කිරීම බොහෝම මණරම්, සිත නිවන සුළුයි. ඒ නිසා කියවීම වෙහෙසකර නෑ. පෝස්ට් එකකට කොතරම් මහන්සියක් වෙනවද කියලා බොහෝම පැහැදිලියි.

බොරුවක් නෙමෙයි කියලා ගිහින් බලන කෙනෙකුට තේරෙයි..

<< මෙතනින් ගොඩවන්න >>

5 comments:

  1. ඒ බ්ලොග් එක කියවන කොට අපි දන්නේ මොනවද කියලා හිතෙනවා.

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතී මේ හඳුන්වා දීමට.

    ReplyDelete

Wordpress Blogs

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews