Tuesday, December 6, 2016

"අලි වංගුව"

තුෂාර ඩී වන්නිආරච්චි කියන්නේ "අද" පුවත්පතේ මාද්දියවේදියෙක්. පොරගේ ආටිකල්ස් ඉන්ගිරිසියෙන් හා හින්ගලෙන් "කොලොම්බු ටැලිග්‍රාප්" වෙබ් අඩවියෙත් යනවා..

ඒවයෙන්, හින්ගල ආටිකල්ස් වලට බ්ලොග් අඩවියකුත් පටන් අරගෙන. ඒකේ නම "අලි වංගුව".. එහෙනම් ගිහිල්ලා සප් එකක් දීලා එන එකයි ඇත්තේ.. හැබයි බලාගෙන අලිත් එක්ක...

<< මෙතනින් ගොඩවෙන්න >>

4 comments:

  1. ඉතාම සාවද්‍ය ඉතිහාස කරුනු එහි තිබෙනවා.
    ඔහු අැතැම් නිගමනවලට එලබෙන්න හේතුවුන තර්ක අතිශයින්ම විකාර සහගතයි. සිංහලයන් විජයගෙන් පැවත එන බවත් විජයටත් පෙර අනුරාධපුරයේ පැයති සංස්කෘතිකව උසස් දෙමල රාජ්‍ය ඔවුන් හල්වතු ඔයෙන් උතුරට වද්දගත්තෙ නැතිබවත් කියනවා.
    විජය සමග අා පිරිමින්ගෙන් පමනක් සිංහල ජාතිය බිහිවෙලා අවු 2500 තිස්සෙ දකුනෙ පැතිරිලා. පිරිමින්ගෙන් පමනක් ජාතියක් අැතිවනා කියල ඔහු ජීව විද්‍යාවටත්අභියෝග කරනවා
    කුවේනි දෙමල කියන්න ඔහු නගන තර්කය අැය විදේශිකයන් සමග අදහස් හුවමාරු කර ගැනීම. ඒ විදියට අපි ඉංග්‍රීසීන් බවට තර්ක කල හැකියි.
    අලුත් අැසකින් බැලීම පැසසුම් කටයුතුයි.
    නමුත් මෙහෙම අතේ කයිතන් තර්ක නැතිව.

    කුවේනි යුගයේ දෙමල කියා ජාතියක් නොසිටි අතර. උතුරේ දෙමල ජනයාගේ ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එහාට යන්නෙ නෑ.
    සිංහල ජාතිය අැතිවුනේ යක්ෂ නාග දේව සබර අාදී සිය ගනන් කුඩා ගෝත්‍ර පොදු සංස්කෘතියකට අවශෝෂනය වීමෙන්.

    දෙමල ජාතිවාදය පැත්තෙනුත් කතිකාවත යන්න ඕන. ඔහුගෙ බ්ලොගය වැදගත් ඒකයි

    ReplyDelete
  2. ඉතාම සාවද්‍ය ඉතිහාස කරුනු එහි තිබෙනවා.

  3. සිංහලෙන් IT ඉගෙන ගන්න

    Guys just sharing, I've found this interesting! Check it out! https://goo.gl/OjG3jZ

    more info

    ReplyDelete

Followers

Powered By Blogger