Wednesday, August 17, 2016

අලි නැති පෙරහර


පෙරහර කියන්නේ අලි බලන එක නම්..
පලයව්කෝ කාළකන්නි ටික..
අලි බලන්න මින්නේරියේ හරි වස්කඩුවෙ හරි...
එහෙම නැත්නම් බලපියව් බලි...


අලි නැති පෙරහර
*************
පෙරහර වැඩක් නැත කියනවා අඩුලු.............අලී
අලි උන්නොතින් පමනයි මේ අයට...........ජොලී
බලනට ඕනෑම නම් මල පැන නොගහ..........පලී
වස්කඩු මින්නේරි පල බැරි නම් බලව්...........බලී

- මාතලන් -

6 comments:

  1. වස් කුඩුවේද? වස්ගමුවේද බන් අලි ඉන්නේ. කළුකර වස්කුඩුවේ නම් හිටියා ඉස්සර දෙපා අලි

    ReplyDelete
  2. අලි නැතුවට ඕන තරං බලි තියෙන්නෙ බලන්න

    ReplyDelete
  3. Casino Queen Slot - MapyRO
    Play the famous 천안 출장안마 Casino Queen video slot at MapyRO's Casino. Click on 'Sign Up' and 영주 출장안마 'Join Now' and follow 대전광역 출장마사지 our 안양 출장샵 Casino Queen video games for free or 영천 출장샵 sign up

    ReplyDelete

Followers

Powered By Blogger