Friday, July 22, 2016

ඕන ගොනෙකුට ඇබෑර්තු ඇත...!


මහා මාර්ග අමාත්‍යංශයේ උපදේශකයින් ලෙස බඳවා ගැනීම සඳහා තවත් ඇබෑර්තූ 210 ක් ඇති බව අමාත්‍ය කිරිඇල්ල සඳහන් කර සිටී.

මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස් සිටී කාලයේ උපදේශකයින් 250 ක් පත් කර සිටියද දැනට පත් කර ඇත්තේ 40 ක් පමණක් බැවින් තනතුරු 210ක් පුරප්පඩු ඇති බව වැඩි දුරටත් වාර්ථාවේ..

සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවන අතර. ඕන ගොනෙකුට ඉල්ලුම් කල හැක.

5 comments:

  1. සුදුසුකම්.. >

    මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකයෙකු වීම සහ එක්සත් ජාතික පක්ෂයේ සහායකයෙක් වීම.

    මේක නම් පට්ට යහපාලනේ බන් මාතේ... 😂😂😂

    ReplyDelete
    Replies
    1. උඹ කවුද බං අමුතුවෙං සීමා දාන්න? බොටත් එව්වා එකක් ලැබුනයි. නැත්නම් ඉල්ලපං, අයිතිවාසිකමක්නේ.

      Delete
  2. මූ වගේ ගොනෙක් මෝඩ මී හරකෙක්...

    ReplyDelete
  3. යහපාලනේට රෙදි නැතුව කඩේ ගියකමෙන්ට් වලටත් බය කුලී ලියන්න, බොරුවට හොද වෙන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. කොන්දක් නැති පකයන්ට කොමෙන්ට් දාන්න බෑ පකෝ

      Delete

Followers

Powered By Blogger