Tuesday, March 31, 2015

නෙළුම් යායේ අභිරූපකයා...


බොග දාන්න අළුතෙන් ආපු එකෙක් ඉන්නවා "ගස් ලබ්බා" කියලා.. ඌ දැනෙන යමක් ලියන්න පුළුවන් එකෙක්.. "නෙළුම් යාය - බ්ලොග් සම්මාන උළෙලේ" මගේ හිත කළකිරුන එකම දේ ගැන ඌ ලියලා තියෙනවා. උත්සවය ගැන මම ලියපු පෝස්ට් එකෙත් මේ ගැන සඳහන් කළ.. උගේ කයියා හරි අපූරුයි.. රහයි.. පට්ටයි.. මොකෝ.. මම ඒක ඇස් දෙකෙන්ම දැකපු නිසා.. කයිය බලන්න..

මෙතනින් පිවිසෙන්න..>>>>>

3 comments:

  1. ගස් ලබ්බාගෙ බ්ලොග අපූරුයි. මම ඊයෙ ඒකෙ ලිපි සියල්ලම වගේ කියෙව්වා.

    ReplyDelete
  2. සුබපැතුම් ලබ්බාට... දිගටම ලියහන්... අපි ඉතිං කොහොමත් සාමාජිකයෝ නෙවැ ...

    ReplyDelete
  3. අළුතෙන් බ්ලොග් ලියන්න හදන අපිට මේවා මහ මෙරක් වගේ වටිනවා.
    කරන වැඩකට මෙහෙම අත හිත ලැබෙන්නෙ ජීවිතේ පළවෙනි වතාවට...
    හරිම මෙව්වා එකක් දැනෙන්නෙ..

    ReplyDelete

Followers

Powered By Blogger