Sunday, January 4, 2015

මා ඉතින් යන්න යනවා...


මා ඉතින් යන්න යනවා...
මට යන්න අවසරයි...
මට අරන් යන්න ඇත්තේ...
කොටි යුද්ධය විතරයි...//


උඹ ආප්පයක් කාලා....
මට කෙලලා ගිය වගයි...
ඉන් පස්සෙ වැල වගේ යයි...
මට ඉතිරි හොරු ගොඩයි...
ඒ ෆයිලුයි විතරයි...

උඹ අයිති අපිටමයි...
දැන් අයිති අරකිටයි...
සම්බෝල ටිකක් විතරක්...
දැන් මේසේ උඩ දිලෙයි...
අපි කන්නෙ පරිප්පුයි...

8 comments:

  1. Ela,ela! Yannama yanawanam,Awasarai. Maha jaraweni.(sorry rajanani) (Ranjan)

    ReplyDelete
  2. සින්හල බොග් අවකාසේ පිස්සු හැදෙන සඳ
    ඇමෙරිකාවෙ ඩොලර් වල බැඳෙනා ගී පද....

    මොන පිස්සුව කෙලියත් අට වෙනිදාට බුලත් කොලෙට චන්දෙ දෙන්න අමතක කරන්න එපා!

    ReplyDelete
    Replies
    1. ඔයා හොඳට හෝදගෙන ඉන්නකෝ 9 වෙනිදා උදේම එන්නම්

      Delete
  3. අන්තිමට කෙල්ලොත් බලලා තමයි මරාට යන්න වෙන්නේ මචෝ.

    ReplyDelete
  4. lokka mata hithennema naruyek ekka booruwek chande illanwa kiyala

    ReplyDelete

Followers

Powered By Blogger