Monday, December 1, 2014

බයියාගේ ඉලෙක්ෂන් කවි ...


සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේ
ග්‍රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේ
ඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේ
තව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේ

මහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩිය
බෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකිය
අරලිය දන්සලේ තුන්වේලම රෙඩිය
ඕපන් කෙරිලි ඕසෙට දවසත් මදිය

ඉතිරිය මෙතනින් >>>

1 comment:

  1. Key points to note to attack opposition.
    පොදු අපේක්ෂකගෙන් බලාපොරොත්තුවෙන්නෙ මේකද?
    01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?
    උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.

    02. ඔබ ජනාධිපති වූ විගස කරන්නේ කුමක්ද?
    උත්තරය: මම රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරනවා.


    03. ඔබගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ භූමිකාව කුමක්ද?
    උත්තරය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණයකල බණ්ඩාරනායක උරුමය තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ළඟ. එතුමිය මෙහි විශාල කාර්යභාරයක් කරනවා. (මක්‍රෆෝනය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට)

    04. කෝ ආණ්ඩුවෙන් එනව කියපු කට්ටිය?
    උත්තරය: හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.

    05. ඔබගේ සහෝදරයන්ට එල්ලවන සහල් මාෆියාව වැලිගොඩ දැමීම වැනි චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද?
    උත්තරය: මොන මාෆියවක්ද එහෙනම් මම ඒ පැත්තේ ඉද්දි ඕව කියන්න එපැය. ඔය මාෆියාවේ ඉන්නවා කියන අනික් කෙනා තාම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්නෙ.ඔය වගේ චෝදනා එල්ල වෙන්න නෑ. මොකද වැරදිකාරයන්ට දඬුවම් ලැබෙනවා කියල පැහැදිලියි.

    මෛත්රීපාලට ඇත්තේ පෞද්ගලික ප්රශ්න මිසක් ජාතික ප්රශ්නයක් නොවේ. මෛත්රීගෙ කදුළු පිසදා රටේ සංවර්ධනය නැවත හරවමුද?

    ReplyDelete

Followers

Powered By Blogger