Tuesday, November 11, 2014

සින්දු ඇනෝගේ බ්ලොග් කටුව...


සින්දුවල වචන, එහෙම නැහ්නං ශුද්ධ හින්ගලෙන් කියනවා නම්, ලිරික්ස්, තියෙන හින්ගල බ්ලොග් කීපයක්ම තියෙනවා. ඒත් සින්දු ඇනෝ විශේෂයි.. ඒ, පොර ඕනම පෝස්ට් එකකට අදාල වෙන විදියේ සින්දු කොමෙන්ට් එකක් දානවා. සමහර සින්දු අපි සංසාරේ තියා, අම්පාරෙදිවත් අහලා නෑ.. පොර ඇත්තටම හින්ගල සින්දු විස්සකෝසයක්...

ඕන් දැන් පොරත් බොගක් දානවා..

මෙතනින් ගොඩවෙන්න..

කිසි අවුලක් ජරාව අනම් මනම් මුකුත් නෑ.. සින්දු විතරමයි

8 comments:

  1. ලබා දුන්නු මේ අනුග්‍රහයට ඔබට අනේක වාරයක් ස්තූතියි මාතලන් අයියණ්ඩියේ. දැන් ඔහුව ලොවම දකිනවා.

    ReplyDelete
  2. තවත් සුබ ආරංචියක් . තැන්කිව් මාතේ

    ReplyDelete
  3. බ්ලොග් ලෝකේ සුබ ආරංචි දෙකක් මේ දවස් කීපෙට ආව. එකක් කතන්දර ගේ දෙවෙනි උපත. අනික තමයි මේ සින්දු අනොගේ බ්ලොග් උපත.

    උඹට සුබ පැතුම් සින්දුවෝ..

    මාතලන් බොස්ටත් මගේ ප්‍රමාණය...

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මාතලන් අය්යේ ....මම උඹේ බොලොග් පාඩම ඉගෙන ගන්න ගියේ ...අන්තිමට මෙහෙම බොලොග් එකක් ඉපදිලා ...අලුත් එවුන්ට මේ කරන මෙහෙය අනිත් හැමෝටම ආදර්ශයක් ...නැවතත් ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. උඹ සිතන පතන සැම දෙයම උඹට අද අදම ළඟාවේවා...
      කබ්බන් අතරේ ටොයියන් අතරේ උඹ අපට සඳක් වේවා...

      සුභ සුභම ගමන් වේවා...
      සැම සැම දින් ජය වේවා..
      සැමදා බ්ලොග ලියවේවා..
      දෙවියන් උඹ රැකදේවා..

      Delete

Followers

Powered By Blogger