Friday, October 17, 2014

ඉත්තෑවා ගූ වීම..

 
ඉත්තෑවා ,
රිංගලා ,
කබල්ලෑවාගේ ,
ගෙදරට...
ගූ වෙලා ,
වැඩ්ඩා.. නේද ?
එළියට.

ඒත්...,
වැඩ්ඩා... නම් ,
නානේ...!
වෙන දේ ,
කියන්න , 
ඕනා ,
නෑ නේ...!
 
-x-

7 comments:

  1. දැන් නානේ ට
    උඩින් වැඩිය සපෝට්
    'නෝ' වගේ නේ?

    ReplyDelete
    Replies
    1. නානේ දැන් මැචුවර්ඩ්..

      Delete
  2. *******සතියේ පීචං ස්පෙෂල්*******

    1) අමල් ඉදිරියේ ඉත්තෑවෙක් පීචං වීම
    2) ප්‍රේක්ෂකයා ඉදිරියේ ජොනියා කට සැර පොන්නයෙක් (ජොනිගේ වචනෙන්ම ) වීම
    3) නානා රෙදි නැතුව, ඩෝප් නැතුව මරාට කඩේ යෑම

    ReplyDelete
  3. මෙතන ඇත්තේ තරගයකි. ආසවකි.

    නානාට වැඩියෙන් ටීවී එකේ පෙනී සිටීමේ උත්සහයකි.

    අනේ අපි ඒ ආසාවට ඉඩ දෙමු.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් "අති උත්තම" සංඝ රත්නයනේ...!

      Delete
  4. හැබැයි ඉත්තාවට ගහපු එකට උණ හැදිලා තිබ්බේ සී නිව්ස් එකට , පුහුල් හොරා කරෙන් දැනේ

    ReplyDelete
  5. වැඩ්ඩ වැඩිල්ලට මම හිතුවේ ඉත්තෑවා ආ මලයාව කුඩු කරයි කියලා. අන්තිමට පැඩ්ඩා විතරයිනේ බං,

    ReplyDelete

Followers

Powered By Blogger