Wednesday, October 8, 2014

පොතක් ලියා පළකරන්නේ කෙසේද?


// ඉහළ ප්‍රතිචාර ලැබුණු පසුගිය පොස්ට් දෙක නිසා මේකත් ලියල දාන්න හිතුණා... මෙතන ඉන්නවා, මම දැකල තියෙනවා ඉතාම ලස්සන භාෂාවක් තියෙන දක්ෂ ලේඛක ලේඛිකාවො..ඒ වගේම සමහරු ඉන්නවා නිර්මාණ කරල ප්‍රකාශයට පත්කරගන්න බැරුව ලතවෙන... හැමෝටම පිළිතුරක් නැත්තං මගපෙන්වීමක් මේ මගින් ලැබේවි යැයි සිතනවා..

නවකථාවක් / කෙටිකතා / කවි / ශාස්ත්‍රීය පොතක් නම්...............

ඉස්සෙල්ලම තමුන් කරපු නිර්මාණය ඒක මොකක් වුණත් ටයිප් සෙටින් දන්නා අයෙකු ලවා A4 ප්‍රමාණයට මාජින් තියල ටයිප් සෙටින් කරගන්න වෙනවා අදාළ භාෂාවෙන්. මොකද ෆුල්ස්කැප්, අභ්‍යාසපොත් වල ලියල දෙන පොත් නිකං ප්‍රාථමික ගතියක් තියෙනව දැන් කාලෙ..... ඒක ටයිප්සෙට් කරල පොතක් විදියට බයින්ඩ් කරල ගන්න.//

 >>> ඉතිරිය කියවීමට අකුරු උඩ කොටන්න. <<<<

4 comments:

  1. මනෝරමය හොදටම දන්න දේ නිකං ඇල් වතුර වගේ ලියල

    ReplyDelete
  2. පොත් ලියා පලකර අැතත්, මේ සටහනත් කියවා බලමු. අපි නොදන්න සහ දැන ගත යුතු දෑ තව ෙබාහෝය.

    ReplyDelete
  3. හපොයි ඒක කියවල අහවර වෙනකොට පොතක් ගහන්න පොඩි හරි ආසාවක් තිබ්බ නං ඒකත් සුරුස් ගාලා ගියා බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. මටත් උනේ ඒක.. පොත් පන්සීයක් ගැහුවොත් හම්බ වෙන්නේ රුපියල් 15,000/= ඊට වඩා තෘප්තියක් ලබනවා මේකෙන්..

      මාළු අල්ලන් එකා හැමදාම මූදූ ගිහින් මාළු අල්ලනවා.. මාළු මුදලාලිලා කොළඹ හතෙන් ගෙවල් ගන්නවා..

      Delete

Followers

Powered By Blogger