Wednesday, September 17, 2014

හොඳම කෙටි කතාව...


මගේ ජීවිත කාළය තුල මා කියවූ හොඳම කෙටි කතාව මීට මොහොතකට පෙර කියවා රස වින්දෙමි.

ඔබත් කැමති නම් කියවා රස විඳින්න.

කාලකන්ණියා...

10 comments:

  1. ස්තුතියි කියන්න තමයි වෙන්නේ මාතලන් අකමැති වුනත්. මට ආපහු මතක් වුනේ මාතලං මගේ මුල කෙටි කතා හඳුන්වලා දීපු විදිහ.

    ස්තුතියි හදවතින්ම මාතේ ...

    ReplyDelete
  2. හයියෝ ලොක්ක එහෙනං ඔහේ ජීවිතේටම කෙටිකතා එකකට දෙකකට වඩා කියවලා නෑ වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම් නෙමෙයි විවේචනයක් කරන්නේ. මෙන්න මේක කියවන්න කියලයි. මේවා මේ ඉරිසියාවට ලියන වේදනා කවි.

      Delete
    2. මාමේ... 
      මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
      බිළිඳු නළෝලා... නළෝලා... 
      මාමේ...
      මේ මූ මීමා කන්දෙන් පැන ආවා
      බිළිඳු නළෝලා... නළෝලා...
      මාමේ...

      කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
      ගඟ දෙගොඩින් එය ගලා ගියා
      නැළවිලි ගී අහලා ඇතේ
      ඒවා හරි පරණයි පුතේ
      අලුතින් හදලා නැළවිලි ගීයක්
      මාමා කියයි නළෝලා...

      දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
      දියුණට යන අය දුටොත් පුතේ
      කටු ගසනා අය හුඟක් ඇතේ
      නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
      මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
      හිටපන් පුතේ සිනා වී...

      කළත් විවේචන බොහෝ දෙනා
      වැඩක් ඇති වැඩක් කරනු මනා
      නොකළොත් කාටත් බොරු වංචා
      හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
      තුරුලට ගන්නා නට නට ඉන්නා
      නිදියන් පුතේ සමා වී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
      යුග ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

      Delete
  3. අම්මෝ යන්තන් ඇති ඔටුන්න අයින් කරලා. ඔය රෙද්ද තියනකන් ඕපන් වෙන්න පට්ට වෙලාවක් යනවා

    ReplyDelete
  4. නිර්මාණයට මේ දුන්න වටිනාකම ඉස්තරම්.

    ReplyDelete
  5. ඔය කියන තරම් ගතියක් නෑ බන් (ඉරිසියාව රුසියාවටත් වැඩිය ලොකුයිලු.....)

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇත්තම කියපු එකම එකා , දෙන්න හිතෙනවා හොම්බට දෙකක් මලෙසියාවටම ගිහින් ..ඕඕ යේස්

      Delete
  6. ඇත්ත තමයි බොස්...
    මේ කතාව නම් බොක්කට ම වැදුන...

    මාව dim වෙලා ගියා...

    ReplyDelete
  7. රජ කතාවක්මය

    ReplyDelete

Followers

Powered By Blogger