Thursday, July 31, 2014

MEE හරක් සහ MY හරක්


// පලස්තීනයේ ගාසා තීරය අවට සිදුවන අමානුෂික ඊශ්‍රායල ප්‍රහාරයන් ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවේ. මේවා ගැන ලියන්නට තරම්වත් මානසික සමබරතාවයක් ඇති නොවන්නේ, මානුෂිකත්වය බල්ලන්ට දැමු මිනිසුන්ගේ සහ බල්ලන්ට ගිය ලෝක නායකයින්ගේ පාලනයන් තුළ අප අතරමංව සිටිනා බැවිනි. (බල්ලන්ගෙන් සමාව අයදිමි ) //

ඉතිරිය මෙතනින් ......

3 comments:

  1. වාමාංශිකයන්ට තියන ලෙඩක් තමයි රාමුවකට අනුව සිතීම.ඊශ්‍රායල්වරුන්ට ඔය භුමියෙ අවුරුදු 4000 කට වැඩි ඉතිහාසයක් තිබෙනව.ඒ අයිතිය පලස්තීන ත්‍රස්තවාදීන් උදුරගන්න හදනව.අප ඊශ්‍රායල් පලස්තීන දෙගොල්ලගෙම හරි වැරදි දකින්න ඕන.මේ ලියපු මනුස්සය අන්තවාදියෙක්.ඔහු ඉන්නෙ සෝවියට් සීතල යුද්ධකාලෙ.මෙයා හොඳා ඉන්ටිපඩා විප්ලවයට ගල්ගහන හමුදාවට බඳවගන්න.ගලක් ගහල දුවන්නනෙ තියෙන්නෙ.
    වර්තමානයෙ ජීවත් වෙයන් මිනිහො.පරන සමසමාජ කාරයො මැරිල දැන්

    ReplyDelete
    Replies
    1. ඇයි ඕක එතන නොලියන්නේ.. කොන්දක් නැති කමද, එහෙම නැත්නම් කියෙව්වේ මේ ටික විතරද?

      Delete
    2. මාතා....මේක මම දැක්කේ දැණුයි...

      ඇනෝ....ඉපදෙන්න ඉස්සෙල්ලා හඳහන් බලන්න එපා. ඔය කියන්න තියෙන දේවල් බ්ලොග් එකට ඇවිල්ලා ලියපන්. අපි සයිබර් බෞද්ධමතුන්නේ මචං. ඉන්ටිෆාඩා ගැනත්, සියොන්වාදය ගැනත්, කුණුවෙන සමාජවාදය ගැනත්, සමසමාජ පක්ෂය සහ එතනින් මෙහාට ජේවීපිය වරද්ද තැන් ගැනත් කතා කරමු. උඹ කරන්නේ පාරේ බඩුවක් ගහලා ඩෝස් හදාගෙන සමස්ථ ස්ත්‍රීන්ටම සමාජ රෝග කියනවා වගේ වැඩක්නේ. ඔන්න ඕක තමයි බං...උඹලා අපිටත් හිතන්න කියන්නේ. ඒ පැත්තේ එන්නකෝ. ඇනෝ ඇරලා එදා ඉඳලාම. පාරවල් වල් රෙන්නේ නැතුව, අපේ ගෙදර ටොයිලට් එකේ රෙන්න. හෝදගන්න වතුරව්ලට චාර්ජ් කරන්නේ නැහැ. එන්න. මම උඹව කන්නේ නැහැ. එන අයට වටිනාකමක් දෙනවා.අපි එහෙමයි ඉගෙනගෙන තියෙන්නේ.

      Delete

Followers

Powered By Blogger