Sunday, April 27, 2014

රාවයේ පළවෙනි දිනය...


//ඔන්න ඔය අතරේදී තමයි ජනරංජන අයියා (කේ.ඩබ්ලිව්. ජනරංජන) ආවේ. එයා මගෙත් එක්ක ටිකක් හිනා වෙලා එයාගේ මෙසේ ඉඳගත්තා. අමිලයි, විමලේ අයියයි (රාවය විශේෂාංග කතෘ විමලනාත් වීරරත්න) අන්තිමට ආවා. එදා බ‍්‍රහස්පතින්දා දවස. බ‍්‍රහස්පතින්දා පත්තරේ ණෙව්ස් සෙcටිඔන් එක ගොඩක් කාර්ය බහුලයි. උදේ අපිට තේකක් එක්ක කෙසෙල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි ලැබුණා. ඒ ඇයි කියලා නම් මාත් තාම හරියටම දන්නේ නැහැ, ඒත් හම්බවුණා. //

ඉතිරිය මෙතනින් කියවන්න..

6 comments:

  1. සරුංඟලේ තාම සින්ඩි එකක වත් අප්ඩේට් වෙන්නෑ නේද?

    ReplyDelete
  2. තාම නෑ චතුරංග.
    බොහොම ස්තූතියි මාතලන් අයියේ මගේ බ්ලොග් එක ගැන මෙතන දැම්මට

    ReplyDelete
  3. ස්වාමීන්වහන්සේ නමක් බ්ලොග් එකක් ලියනවා මාතලන් අයියේ. පුලුවන් නම් දාමු මේකට. දැනුයි හම්බුනේ මටත්.

    මෙන්න ලින්ක් එක.

    http://sugatharathana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැම්මා පරිඝනක හා ගොසිප් යටතේ..

      Delete
  4. රාවය යුක්තිය (මර්ජ් සංවිධානය -දෙමළ එන්ජීඕ එකක් ) වගෙ ටැබ්ලොයිඩ් පත්තර විදේශීය එන්ජීඕ වලින් ගහපු කාලෙ කහ සිවුරක් දැක්කත් මූලධර්මවාදී කියල බනින ගතියක් තිබුන.සිංහල බෞද්ධ කියන වචනෙ දැක්ක හැටියෙ රාවයෙ බඩගැත්තරයො බනින ගතියක් තිබුන.පොලොන්නරුවෙදි ක්‍රිස්තියානි පල්ලියක් හාමුදුරුනමක් මැරුව.ඒ පැත්තෙ මිනිස්සු ඒකට විරුද්ධව පාරට බැස්ස.අද ඥානසාරට බනින අය ඒ කාලෙ තත්වය මතක නෑ.ඊට පස්සෙ රාවය පල්ලියෙ පැත්ත අරන් අර පාරට බැහැපු මිනිසුන්ට බැන්න.ඊට පස්සෙ පත්තර කඩවල තිබුන රාවය කඩමලු ටික එකතු කරල ගිනි තිබ්බ.ඊට පස්සෙනම් අඩියක් පස්සට අරන් ලිපියක් පළ කළා.දියවඩන්බ නිළමෙත් රාවය ගැන යමක් කීවම ඊට පස්සෙ කතුවැකියෙ විකට අයිවන් ශේප් න්‍යායෙ කතුවැකියක් ලිව්ව. අද තියෙන සිංහල බෞද්ධ ප්‍රබෝධයට හේතුවත් ඔය විකට අයිවන්ල වගෙ විශ්‍රාමික ත්‍රස්තවාදියො.උන්ගෙ හිරිහැර ඉවසන්න බැරිවයි ප්‍රතිවිරෝධයක් ආවෙ.

    ජනරංජන කියන එකාගෙ මහ කැත විදියට කාටුන් අදින එකෙක්. පලෙයි ප්‍රදේශයෙ යුද්ධෙ අවස්ථාවක ඉදිරි ආරක්ෂක වලල්ල පස්සට ගන්න වුනා කොටි ප්‍රහාරයක් නිසා. එතනදි සෙබලුන් විශාල සංඛ්‍යාවක් මැරුන.ජනරංජන කාටුන් එක ඇන්දෙ හෙල උරුමෙ හාමුදුරුනමක්,විමල් වීරවංශ ,නලින් ද සිල්ව ල එහෙම හඩමින් මිනිය ගෙන යන හැටි.ඌ තව තැනක කාටුන් එකක් ඇන්ද කොටිය සිංහයෙක් හපාකාල සිංහය ලේ පෙරාගෙන.යුධ මෙහෙයුම් ජයගත් විට ලේ ගංගාවක් උඩ සෙබලෙක් ඉන්නව.මේව දකින සෙබලුන්ගෙ පවුල්වල අය මොන තරම් වේදනාවකට පත් වෙන්න ඇතිද?
    මුන් සල්ලිවලට ලියන කුරුටු ගාන බඩගැත්තරයො.

    මට පුද්ගලික කටයුත්තක් නිසා අන්තර්ජාලයට එන්න බැරි වෙලා තියෙනව. මෙතන හුරතල් වෙන හැටි මම දක්ක. විකට අයිවන් මෙහෙමයි ජනරංජන මෙහෙමයි කියල.සිංහල බෞද්ධයන්ට එරෙහිව කුලියට ලියපු මේ බඩගැත්තරයන් තෝරගත්තෙ විශ්‍රාමික ත්‍රස්තවාදීන්ගෙන්.උන් එක එක හීනමාන නිසා සමාජයට වෛර කළ උන්.කොටින්ට පක්ෂව ලියන්න කුරුටුගාන්න හොඳම එවුන් වුනේ උන්.
    රාවය කියන්නෙ අද බල්ලෙක්වත් බලන්නෙ නැති කඩමල්ලක්නෙ.රාවය එදත් එහෙමයි.ඒත් එදා උන්ට විදේශගත දෙමළ සංවිධානවලින් ඔත්තු සේවා වලින් සල්ලි ලැබුන.අද ඒ සල්ලි නති නිසා නට්ටන් වෙලා.මට හිතෙනව රාවයට දැඩි ප්‍රතිවිරෝධයක් ඒ කාලෙ ආවෙ නෑ කියල.ඒක ජනතාවගෙ දුර්වලකමක් ලෙස මා දකිනව.
    මගෙ බ්ලොග් එකේ රාවයෙ කාලකන්නිකම ගැන ලිපියක් පළ කරනව.

    ReplyDelete
    Replies
    1. රාවයෙ කාලකන්නින්ට ප්‍රසිද්ධ හාමුදුරුවරු මරා දමන්න බැරි වුනා.සෝම වගෙ හාමුදුරුවරු නොමරා මරන එක රාවයෙ රාජකාරිය.චරිත ඝාතනය කළාම ඔවුන් ඇත්තටම මරන එක පල්ලියට ලේසි වෙනව.සෝම හාමුදුරුවන්ට රාවයෙන් මාසයක් මඩ ගහල ඇත්තටම මැරුව.සෙල්ලම දිගට ගෙනියන්න රාවය ඇතුළු මූලධර්මවාදීන්ට බැරි වුනා.කොටි වීරයො කරන්නත් රාවයෙ බල්ලන්ට බැරි වුනා.

      Delete

Followers

Powered By Blogger