Tuesday, March 18, 2014

පොත් කාවෝ..


කියවීම කියන්නේ, දැණුම ලබා ගැනීමේ හොඳම මාධ්‍යයක්. කියවීම කිව්වේ, මේ කස්ටිය වටවෙලා හරි, දෙන්නෙක් එකතු වෙලා කියවන කියවිල්ල නෙමෙයි. පොත් කියවීම. මමත් අහුවෙන ඕනම දෙයක් කියවන එකෙක්. පොත් කියවීම ගැන, බොහෝ දෙනෙක් ළිපි ලියලා තියෙනවා. බ්ලොග් පෝස්ට් වලින්, "කියවීමේ පිස්සුව..." ගැන ළිය වෙච්චි, හොඳම ළිපිය, අද මම කියෙව්වේ "හිරු පිපෙන් තුරු.." ජීවත් වෙන, "පිනි" ගේ බ්ලොග් අඩවියේ. මේක පට්ට බ්ලොග් එකක්.

මේ බ්ලොග් එක ගැන, "පට්ට බොගක් තියෙනවා මචෝ...." කියලා, මට මේල් එකක් එව්වේ "කෙන්ජියා" කියලත්, ඌට ගරරු කිරීමක් ලෙස ලියලා තියන්නම වෙනවා..

කියවන්න...  "හිරු පිපෙන් තුරු.... පිනි."

9 comments:

  1. ඔය බිත්තර පාට කරපු හාදයා නේද.. මං ඊයේ ගියා..

    ReplyDelete
    Replies
    1. හාදයාද, හාදියෙක්ද...

      Delete
    2. කව්රු උනත් මොකෝ බං හාදයෙක් නේ..

      Delete
    3. කවුරුවුනත්..මොකද!

      Delete
  2. Replies
    1. කෙන්ජි!

      මම දැනං හිටියෙ නැහැනේ හාංකවිස්සියක්වත්
      කෙන්ජි මේ පිනිබාන්න ඇවිදින බව

      Delete
  3. පොත් ගැන හොද කතාවක්......

    ReplyDelete
  4. ස්තුතියි මාතලන්.
    පට්ට නැති වුනා පට්ටයි කියනවට.

    මාතලන් නිල කටු චිකිත්සාවට,දක්ෂයි ඇස් බැන්දත්..!!
    ඒවගේමයි,පොත් දාන්නත්.
    :)

    ගුගල් දෙවියා,මට බ්ලොග් ෆලෝකරන්න දෙන්නැහැ.ඒක බ්ලොග් කියවන්න හරිම කරදරයක්.

    ReplyDelete
  5. මේ බ්ලොග් එක Adult Content මොනවා හරි වලට flag කරලා තියනවද? වැඩ කරන තැන බ්ලොක්...

    ReplyDelete

Followers

Powered By Blogger