Monday, January 27, 2014

මොකක්ද මේ ෆෝර්ත් රයික්....?


ඒ ගැන සොයන්න නම් විකිපීඩියා යන්න වෙනවා. එතන තියෙනවා ප්‍රශ්නයට පැහැදිලි උත්තරය. සතුටට කාරණය මේ නමින් අළුත් බ්ලොග් අඩවියක් ආරම්භ කරලා. ලියන්නේ මුදිත විජේසේකර. සමහර විට "අයන් ලේඩී" ගේ පින්තූරයක් තියෙන නිසා මුදිතා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් එය දේශපාළණ බ්ලොග් අඩවියක්. ඔහේලත් මෙතනින් ගොඩවෙලා හොඳ නරක කියන්නකෝ බලන්න.

2 comments:

  1. මාතා.....reich.කියන්නේ ජර්මන් වචනයක්. ඒක රයික් කියලා කියන්නේ මගේ හිතේ. පුළුවන්නම් හදපන්.

    ReplyDelete
  2. රයික් කියන්නෙ රාජ්යය වගේ තේරුමක්. හිට්ලර් ගෙ එක තුන්වන රයික් එක, එක සහ දෙක ඉස්සෙල්ල තිබුන ජර්මන් අදිරාජ්ය දෙකක්. (1. Emperor Frederick's 2. Kaiser Wilhelm's, but I'm not sure)
    මට හිතෙන්නෙ මුදිත විජේසේකර නම් අදහස් කරන්නෙ රෙජිමය කියල

    ReplyDelete

Followers

Powered By Blogger