Saturday, November 23, 2013

මුස්ලිම්වරුන්ට බය වන්නේ ඇයි...? - Islamophobia



"මගේ රට" නමින් බොහොම අපූරූ බ්ලොග් එකක් ලියන බටහිර විද්‍යඥයෙක් ඉන්නවා "වංශපුර දේවගේ ජානක" නමින්. ඔහු ලියන කියන දේ ගැන මට ගැටලුවක් තිබුනත්, ඔහු ප්‍රශ්ණ දිහා අමුතු ආකාරයකින් බලන පුද්ගලයෙක්. ඒ වෙනසට මම ගොඩක් කැමතියි. මම නොවරදවාම කියවන බ්ලොග් එකක්. ඒත් කොමෙන්ට් කරන්නේ නෑ. හේතුව මිනිස්සු තරහ කර ගන්න ඕන නැති නිසා. නමුත් ඕනම කොමෙන්ට් එකකට පිළිතුරු සපයන්න තරම් ඔහු නිහතමානියි..

ඔහේලත් ගිහින් කියවලා බලන්න..

6 comments:

  1. හ්ම්ම්

    ReplyDelete
  2. balamu gihin ..sthoothiyi link eka dunnata mathalan .......

    ReplyDelete
  3. ජානක අයියා මමත් බොහොම දන්න කියන පුද්ගලයෙක්... ඇසුරු කරන්න වටිනා විද්‍යාඥයෙක්... මමත් ඔහුගෙ පාඨකයෙක්....

    ReplyDelete
  4. //මම නොවරදවාම කියවන බ්ලොග් එකක්. ඒත් කොමෙන්ට් කරන්නේ නෑ. හේතුව මිනිස්සු තරහ කර ගන්න ඕන නැති නිසා.//

    හෝ හෝ එහෙනම් මාතලන් මිනිස්සු තර්හ වෙයි කියලා බයට කට වහගෙන ඉන්න ජාතියේ එක්කේනක්?

    ලියන දේවල් වල හැටියට මම හිතං හිටපු විදිහ වැරදියි

    ReplyDelete
  5. බොහොම පිං ප්‍රසිද්ධියක් ලබා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ලොක්කා..

      Delete

Followers

Powered By Blogger