Wednesday, November 6, 2013

කෙන්ජිට වීසා ඇවිත්.. බඩුම තමයි...


හින්ගල බ්ලොග් ළෝකේ ජනප්‍රියම පුදගලයා කව්ද ඇහුවොත් ආයේ වචන දෙකක් නෑ කෙන්ජියා තමයි. ඕන් ඌ බොග දාන්න පටන් ගත්තා විතරයි, දිවිය ළෝකේ යන්න වීසා ඇවිල්ලා..

මෙතනින් ගිහින් කියවලම බලන්නකෝ...

උගෙ කොමෙන්ට් වගේම රහයි....

10 comments:

  1. ෂා මාතලන් අයියා පබ්ලිසිටියක් දීලා ,, නියමයි

    ReplyDelete
  2. ස්තූතියි මාතලන් ගිහින් බලමු අපි ...........................

    ReplyDelete
  3. දිවිය ලෝකේ ගියොත් සක්කරයත් හොල්මන් වෙනවා ෂුවර්.

    ReplyDelete
  4. කෙන්ජි අයියට අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  5. උඹ වගේ කුණුහරුපම ලියන ගොඩේ බයියෙක්ට රහ ඇති ඔය කුණු රස තියෙන ඒවා...මිනිහෙක්ට කියවන්න පුලුවන්ද බොල ඔය ජහ ජරාව...තූ නොදකින්....බ්ලොග් ලියන්න බැරි උන් ඕවා ලියන්න ගත්තම කියවන අපිට මේවා එපාම වෙනවා...

    ReplyDelete
    Replies
    1. තෝ කියවන්නේ නැතුව ඉඳහන්.. මේවා අස්සේ රිංගන්නේ නැතිව..

      Delete
  6. රත් තෙත් දෙතොල් දෙවැනි කොටස කියවන්න.
    http://kathakaru.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඕන් ඒකත් සින්ඩියට ඇතුලත් කොලා..

      Delete
  7. මේ මෙහෙය අගයනවා මාතලන්

    ReplyDelete
  8. දිව්ය අ0ගනාවෝ ටික ගෙට ගනින් ..කොල්ලෝ... ..!

    ReplyDelete

Followers

Powered By Blogger