Thursday, September 5, 2013

පැටව් ලූ වැලහින්න (18+)


//කවදා ඉඳන්ද මේ
තිට හුනියං කරලද
මාව කන්නේ
ටිකක් ඉඳහන්කෝ
ඉස්සර වගේ
මගේ හුරතලේ....

දිව ගිලෙන්න එනවා
පිපාසයි බොල
දීහන්කෝ පොඩ්ඩකට
පිටින් කරන්නම්
පොඩ්ඩක්
මුකුත් වෙන්නේ නැහැ..//

 විවාහ වෙලා දරුවන් ලැබුනයින් පස්සෙ ස්වාමියෙක් විඳින දුක ගැන ප්‍රසිද්ධ ගීයක් තමයි.. "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා..." කියන ගීතය.. "අන්ධ බින්දුව" කියන බොග දාන මොරබ්බා කවි බොගකුත් පටන් අරගෙන.. මේ එකේ තියෙන නිස්දැසක්...

මෙතනින් බලන්න...

10 comments:

  1. Replies
    1. අනිවා ඉවාන් ඉස්සර ඉදන් ලියපුවා එලියට දාන්න හිතුනා..

      Delete
  2. මේ දැන්ම එතෙන්ටත් යනවෝ... මෝරම්බා දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා... :)

      Delete
  3. සුබ පැතුම් මොරබ්බා... ඒත් මම නම් කියන්නේ ඔක්කෝම එකේ දාන එක හොඳා..එන යන හැමෝගෙම ඇහැ ගැටෙනවා තියෙන ඔක්කොගෙම එතකොට..ඉන්නකෝ අපි එන්න ඒ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. මේක වෙනස්ම විදිහකට කරන්න හිතුවේ සහන්... එකයි වෙනම දැම්මේ බලමු. ස්තුතියි... සහන්.

      Delete
  4. ස්තුතියි මාතලන් අයියා ඔබේ දිරියට ඔබේ හෙඩිම පංකාදුයි හරිම යෙදුම එක තමා "පැටව් ලූ වැලහින්න"

    ReplyDelete
  5. මාතලන් උඹ හරිම සුන්දර මිනිහෙක්!!!!!!!

    ප.ලි.....මම උඹට ඊ මේල් එකක් දැම්මා.ලැබුනාද?

    ReplyDelete

Followers

Powered By Blogger