Friday, July 26, 2013

සුරේ නලලේ ගෑම (වැඩිහිටියන්ටම නොවේ)


සුරේ වතුරේ දානවා කියන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා නේ. මේ කතන්දරේ නම් එහෙම එකක් නෙමේ. ඒත් සුරයක් වගේ එකක් ගැන. සුර දාන්නේ ආරක්ෂාවට නේ. රටම ආරක්ෂ කරන්න ඉන්න උදවියත් එයාලගේ ආරක්ෂාවට සුරයක් අතේ අරන් යන්නේ, වෙන දේකට නෙමෙයි, රටට, ජනතාවට තියෙන ආදරේට.

ඇල්කේමියා කියන්නේ බ්ලොග් ලියන අයට නම් අළුත් කෙනෙක් නෙමයි. උන්නෑහේ බ්ලොග් ලියන කියන ප්‍රොෆෙෂනස්ලා කීප දෙනාගෙන් එක්කෙනෙක්. උන්නැහේගේ ලිපිත් බොහොම රසවත්. ඕන කියවන්නකෝ උන්නැහේ දැකපු හීනයක් ගැන.

මේන් මෙතනින් බලන්නකෝ

7 comments:

  1. කෙමියගේ ඒව නොබල කොහොමද

    ReplyDelete
  2. මාතලන්ගේ මෙම ක්‍රියාව මම ඉතාමත් අගය කරමි.අපි නොදන්න බ්ලොග් පිළිබඳව අපව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.එය නිහඩ සේවයකි.

    ReplyDelete
  3. ඔයා කරන්නේ ලොකු සේවයක්

    ReplyDelete

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews

Gossip & Education