Sunday, June 30, 2013

අපි නොදන්න කොටස් වෙළඳ පොළ..


අද මට අපූරු බ්ලොග් අඩවියක් කියවන්න ලැබුනා. මගේ පෝස්ට් එකක කොමෙන්ට් එකක් ඔස්සේ ගියහම තමයි ඒක හම්බ උනේ. බ්ලොග් එකේ නම "සිතුම් සයුර"

මම බ්ලොග් ළෝකේ දැක්ක, නීට්ම බ්ලොග් අඩවිය මේක. ඉදිරිපත් කිරීමේ නිර්මාණාත්මක බව ඉතා ඉහලයි. බ්ලොග් ලියන අයට. ඒ කියන්නේ, මේ අපිට උනත්, ඒ බ්ලොග් එක ආදර්ශයක්. බොහොම සිම්පල්, ඇහැට ප්‍රියමනාපයි, කියවන්න කිසි වෙහෙසක් නෑ. පෝස්ට් උනත් රහෙන් ඉහලයි.

මම කියන්නේ බොරුවක් මුසාවක් නම්, ඔහේලත් ගිහින් කියවලා බලන්නකෝ. විශේෂයෙන් බ්ලොග් ලියන අය නම් බලන්නම් ඕන බ්ලොග් අඩවියක්..

මෙතනින් ගොඩවන්න >>>>

8 comments:

  1. ඔන්න අපිත් ගිහින් බැලුවා....

    ReplyDelete
  2. අඩෝ මමයි ඉස්සෙල්ලම ගියේ.

    ReplyDelete
  3. ඔයා තමයි ඉවාන් පෞලුෂවට් හදුන්නල දුන්නේ
    මමට් බැලුවා

    ReplyDelete
    Replies
    1. මේ මගේ බ්ලොග් අඩවිය නොවේ.. සින්ඩියයි..

      මෙන්න මගේ බ්ලොග් අඩවිය..
      http://maathalan.blogspot.com/

      Delete
    2. කොම්මේන්ටුකුට් දාලා ආවා

      Delete
    3. මොකද සංජීව කමෙන්ට් ලියල පබ්ලිෂ් කරන්න කලින් කියවන්නෙ නැද්ද

      Delete
    4. හැලපේ මොකෑ උනේ...

      Delete

Followers

Powered By Blogger