Friday, May 31, 2013

හීනේ - The Dream

 
බ්ලොග් ළෝකේ කෙටිකතා ලිව්ව දෙන්නෙක්ම දැන් ආගිය අතක් නෑ. එකෙක් කවුරුත් දන්න "සඳරු", අනික් කෙනා දොස්තර නෝනා.. අර "සිත්ආර" කියලා බොගක් දැම්මේ. ඇත්තටම අපරාදේ දොස්තර කෙනෙක් උනේ. ඒ තරම් උසස් කෙටි කතා මම නම් දැකලම නෑ. ඒත් ඒ අඩුව මකන්න දැන් ඉන්නවා "අටමා".. ඌ අර කව්ද කිව්වා වගේ මැෂින් හදන්න ඕන උන් පොත් ලියනවා.. පොත් ලියන්න ඕන උන් මැෂින් හදනවා කියන කතාවට ඇත්තටම ගැලපෙන කෙනෙක්. ඒ අතරේ අද මම සුපිරි කෙටි කතාවක් කියෙව්වා.. මේ නමත් ප්‍රසිද්ධ නමක්... (මහන කෙනෙක් නෙමෙයි අයියෝ... නැට්ටුවෙක්ද කොහෙද..)
 
උපුටාගැන්ම.....

// ............." මේ ළමයා මේ පළාතේ නෙවෙයි වගේ"

............." නෑ මුදලාලි , මං ඇඹිලිපිටියේ"

............." මෙහෙ මොකද කරන්නේ?"

............." රස්සාවක් හොයාගෙන තමයි ආවේ "

................" මමත් මේ කඩේ කැෂියර් රස්සාවට කෙනෙක් හොයා හොයා හිටියේ අපේ මේ දුවට තනියෙන් මේක කරන්නත් අමාරුයි, මුදලාලි එහෙම කියනකොට ළඟ හිටපු ලස්සන ගෑනු ළමයා මා දිහාවේ ලෙන්ගතු හිනාවක්‌ පෑවා. //

උපුටාගැන්ම අවසන්...

ඔහේලත් මෙතනින් බලන්නකෝ..

No comments:

Post a Comment

Followers

Powered By Blogger