Thursday, April 18, 2013

කොරියාවෙත් ගිණි



ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට ලු ආශ්චර්ය දීපෙට ටැලිවිසොං පෙට්ටියත්, ඇදං එකසිය එකක් තියෙන පප්පාපුර ඉස්පිරිතාලෙත් හම්බ වුණේ. මේ පාරත් කොරියානු යුද්දෙ නතර කලොත් මොනාහරි තෑග්ගක් හම්බවෙන බවට මහරජතුමාට හොදටම ශුවර්ය.

ඉතිරිය මෙතනින් බලන්න.

4 comments:

  1. මාතලන්ටත් පවුලේ සැමටත් බත බුලතින් සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. හැබැයි ඒ පප්පාට බැන බැන සාප කර කර ඒ පප්පා පෙන්නලා දුන්න මාර්ගයේම යන්නේ ඇයිද කියා කියලා දෙන්න එකෙක් නැත. ඔය කොයි එකාටත් බලය ලැබුනොත් යන්නේ පප්පා පෙන්නාදුන් මාර්ගයේමය. මොකද මොලේ පැත්තකට දමා හදවතින් පමණක් වැඩ කරන නොදියුණු ජාතියක් පාලනය කරන්න පුළුවන් පප්පාගේ ක්‍රමයෙන් විතරය. අත්දුටුවයි සත්තයි.

    ReplyDelete

Followers

Powered By Blogger