// මුස්ලිම්- චීන වෙළෙන්දන්ගෙන් ලැබෙන රෙදි අපට මහමෙරටත් වඩා වටිනා වස්තුවක් විය. සිංහලයාට එතිහාසික වශයෙන් විකාශනය වූ ජාතික ඇඳුමක් නැතිවීමට හේතුවද මෙය විය හැකිය. ලොකු ඇඳුම් කර්මාන්තයක් තිබුනේ නම් රෙදි බහුල වී විලාසිතා නිර්මාණය වී ජාතික ඇඳුමක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. හැම ජාතියකටම නිශ්චිත ජාතික ඇඳුමක් තිබිය යුතු බව මෙයින් කියවෙන්නේ නැත. මේ කියන්නේ අපට නැතිවූයේ ඇයිද යන්න ගැනය. මතයක් විතරය. වැරදි වන්නට පුළුවන. //
ඉතිරිය මෙතනින් බලන්න...
මාතලන් පෙන්නපු මාවත නම් ඉතාමත් කදිමය.එහෙත් ගල් යුගයක දේවල් ගැනත් කථා වෙනවානේ
ReplyDeleteඅවුලක් නෑ... හිකිස්..
Deleteඒවා විවේචනයක් නේ තියෙන්නේ...
නවකයින් ලෙස බ්ලොග් කලාවට එකතුවන බොහෝ දෙනෙකුට ඔබ අත දී ඇතිය කියා මට සිතෙනවා. ඇත්තෙන්ම එය අප අගය කළ යුත්තක්. (මාතලන්ව උඩ විසි කිරීමට නොවේ).
ReplyDeleteමාතලන්,
ReplyDeleteපබ්ලිසිටියක් දෙනව නං පෝස්ට් එකක් තියනව ජයශ්රීගෙ මේඝය බ්ලොගේ.
මෙන්න