Friday, November 9, 2012

ඔබ බ්ලොග් වලට ආදරය කරන්නෙක්ද...?



කාන්තා අධ්‍යාපන නිදහස වෙනුවෙන් බ්ලොග් ලියා. කාළකණ්නි තලේබාන්වරුන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ පකිස්ථානයේ මලාලා නම් ශේෂ්ඨ දැරිය ඔබට මතකද. (සති දෙකෙන් ඔක්කොම අමතක වෙන නිසා). එමෙන්ම මෙය ඔබ ඇස ගැටෙනුයේ ඔබ බ්ලොග් ලියන්නෙක් හෝ බ්ලොග් රසිකයකු හේතුවේන්. එසේනම් අප වෙනුවෙන් ජීවීතය පරදුවට තබා නීර්බීතව බ්ලොග් ලියූ ඒ දැරිවිය නොබෙල් සාම තාග්‍ය සඳහා නිර්දේශ කිරීමේ අත්සන් එකතු කිරීමට ඔබත් එකතු වන්න.

තලෙයිබාන්වරුන්ට ගහන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමා.

මෙතනින් ගොස් අත්සනක් එකතු කරන්න.

ඔබට බොහොම පින්.

5 comments:

  1. අනිවාර්යෙන්ම මාතලන්. අපි ඒ දේ කරන්න ඕන. ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්.

    ReplyDelete
  2. හරි
    ඒවගේම මෙක වෙනත් සමාජ ජාල වලත් පතුරවමු......

    ReplyDelete

Followers

Powered By Blogger