මහින්ද මහත්තයයි රනිලුයි හෙළුවෙන් නාපු කතාව මතකද..? මේක ලියලා තියෙන්නෙත් එයාමයි..
උපුටාගැන්ම.....
මහින්ද මහත්තය තරැණ කාලෙ හරි සෙල්ලක්කාරය. මංත්‍රීකම හම්බඋනෙත් තරැණ කාලෙම උනාට ඔය ගාය නම් නැතිවෙලා තිබුනෙ නෑ.(බොරැනම් ගමේ අයගෙන් අහල බලන්නකො) ඒ කාලෙ කරපු නොයෙක් නොයෙක් ජාතියෙ සෙල්ලම් තිබුනට එතුමා වැඩියම කැමති දඩකෙලියටලු. මේ හන්දම තමා එතුමට පස්සෙ කාලෙක කොටි දඩයම් කරන්න හිතුනෙත්.
උපුටාගැන්ම අවසන්..
රස වෑහෙන ඉතිරිය මෙතනින් බලන්න
No comments:
Post a Comment