Thursday, October 25, 2012

මහින්දයි රනිලුයි හෙලුවෙන් නාන්න ගිහින්



උපුටාගැන්ම
ඔන්න ඕකයි පරන කථාව. මෙන්න අලුත් කථාව.

මහින්දයි රනිලුයි සෙට් වෙච්ච වෙලාවක අරවගේම ලස්සනට වතුර පිරිල තිබ්බ ස්විමිං පූල් එකක් දැකල දෙන්නටම නාගන්න හිතිල.

රනිල් කොට කලිසමක් කාරීය ඇඳගෙන පූල් එකට බහින්නලු ලෑස්තිය.

ඔය ඇඳුම් ඇදගෙන නාගන්න එකේ කිසි ජොලියක් නෑ. ඔන්න ඕක ගලවල දාල බහිනව අයිසෙ මහින්ද ඇදුම් සේරම ගලවල ‍  පුල් එක ලඟට ඇවිල්ල රනිල්ට කියනවලු.

පිස්සුද, කවුරැවත් දැක්කොත් ඉඳල ඉවරයි රනිල් කලිසම පිටින්ම පූල් එකට බැස්සලු.

බය ගුල්ලකියල රනිල්ට කෝචොක් එකක් දාගෙනම මහින්දත් සිවිල් පිටම පුල් එකට බැස්සලු.

කොහොම උනත් මේ කථාවෙත් සීන් එක වෙන්නෙ දෙන්න ‍නාගෙන ගොඩට ඇවිත් ඇඟවේලෙනකන් ඉන්න අතර තමා. මිනිස්සු රොත්තක් එනව මුලින්ම දැක්කෙ රනිල්.

මොකක් හරි ඇඳගන්නව.අර  මිනිස්සු ඕක දැක්කොත් බඩ කපාගන්න තමයි වෙන්නෙ රනිල් මහින්දගෙ කනට කරල කිව්වෙ අතින් මිනිස්සුන්ව පෙන්නන ගමන්.

මම ඔය කවුරැවත් දකිවි කියල මගේ ඒව වහගන්න මිනිහෙක් නෙවේ රනිල්කලබල නැතුව කියපු මහින්ද

බලනවකෝ වෙන්නෙ මොකක්ද කියල ඔලුවෙන් රනිල්ට මිනිස්සු හිටිය පැත්ත පෙන්නුවලු.

උපුටාගැන්ම අවසන්

යාං හෑලී කියන්නේ මේවටයි දන්න කෙනෙක් ඉන්නවනම් ලොක්කටත් පෙන්නන්න. අනිවාර්යයෙන් ලොක්කත් රස විඳිනවා

මෙතනින් බලන්න

1 comment:

  1. අනේ මන්දා මෙහෙම බ්ලොග් ගැන , පෝස්ට් ගැන වෙන මම මතු කරලා පෙන්නලා අපිට කරන මේ උදව්වට උඹට කොහොම ස්තූති කරන්ඩද මන්දා

    ReplyDelete

Followers

Powered By Blogger